IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තොණ්ඩමන්ගේ දේහය නොර්වුඩ් ක්‍රීඩාංගණය වෙත රැගෙන එයි

(රංජිත් රාජපක්ෂ)                       

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය අද (31) දින පස්වරුවේ නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණය වෙත රැගෙන එනු ලැබුහ.

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් පැමිණ සිටියහ.

 

 

 



අදහස් (6)

තොණ්ඩමන්ගේ දේහය නොර්වුඩ් ක්‍රීඩාංගණය වෙත රැගෙන එයි

පිටිගල මිලානෝ Sunday, 31 May 2020 12:45 PM

මරණෙට සහභාගි වෙන්න අපිත් නුවරඑළියේ පැත්තේ යන්න බස් එකක් හොයන ගමන් මේ ලියන්නේ..!

:       0       177

Loku Appachchi Sunday, 31 May 2020 01:07 PM

මෙන්න බලාපල්ලා කොරෝන පිළිපදින හැටි රටේ කෙරුම් කාරයන්...

:       0       2173

සෑම් Sunday, 31 May 2020 01:45 PM

කොරෝනා නීති අමුඅමුවේ උල්ලංගනය කරමින් රටේ මහජනතා වගේ මුදලින් කරපු මේවාට විරුද්ධව වහාම අගමැතිට එරෙහිව නඩු පැවරිය යුතුයි.

:       0       3068

Prabha Sunday, 31 May 2020 04:15 PM

නායකයෝ හොයාගෙන කරනකොට මිනිස්සු දුව දුව කරන එක වළක්වන්න බැරිවේවි...

:       0       0

Siri Sunday, 31 May 2020 07:55 PM

සහභාගී වූවන්ට කොරෝනා පිහිට ලැබේවා...!!!

:       0       0

විපරමා Sunday, 31 May 2020 08:53 PM

කොරෝනා නීති තුට්ටුවකට මායිම් නොකර වැඩකරපු හැටි දැක්කම දේශපාලුවන් ගැන පිළිකුලක් ඇති වෙන්නේ ඇයි? සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක නිලධාරීන් මේ වසංගතය පැතිරීම වළක්වන්න කොයිතරම් වෙහෙසක් දරනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 41 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 105 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 285 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 327 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 619 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 210 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site