IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආවා කල්ලියේ යැයි සැක අටකගෙන් ප්‍රශ්න කරයි

එෆ්.අස්ලම්
 
යාපනය අර්ධද්වීපයේ සමාජ විරෝධී  ක්‍රියාවන් සම්බන්ධයෙන් ආවා කල්ලියේ යැයි සැකකෙරෙන   08 දෙනෙකු පොලිසිය භාරයට ගෙන ප්‍රශ්න කරමින් පවතින බව උතුරේ පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
 
සැකකරුවන් සන්තකයේ තිබූ කඩු කෙටේරි ඇතුළු තියුණු ආයුධ සහ යතුරු පැදි හතරක්ද පොලිසිය බාරයට ගෙන ඇතැයිද පැවසේ.
 
පොලිස් විශේෂ කාර්යංශයට ලද තොරතුරකට අනුව මානිප්පායි පොලිසිය විසින්   චාවකච්චේරි ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී සැකකරුවන් කොටුකරගෙන ඇත.
 
සැකකරුවන් පොලිසියෙන් ආරක්ෂා වීම සදහා චාවකච්චේරි ප්‍රදේශයේ සැගවී සිටි අවස්ථාවේදී මනිප්පායි පොලිසියේ නිලධාරීන්   සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් වයස අවුරුදු 19 -23 අතර වයස්වල පසුවන්නන් බවද පැවසේ.
 
මෙම සැකකරුවන් අතර මාම්පිලේයි සහ බබා නැමති අන්වර්ථ නාමවලින් සිටින ආවා කල්ලියේ ප්‍රධාන පෙලේ සාමාජිකයින් දෙදෙනෙකු සිටින බවත් සෙසු සැකකරුවන් කල්ලිය හා මෑතකදී සම්බන්ධ වූවන් බවත් මූලික විමර්ශන වලින් හෙලි ඇත.



අදහස් (1)

ආවා කල්ලියේ යැයි සැක අටකගෙන් ප්‍රශ්න කරයි

menna Sunday, 05 August 2018 02:28 PM

මේගොල්ලෝ ගැන ප්‍රවෘත්ති අහනවා වැඩයි. ආයෙත් යුද්දයක් එපා. පුළුවන් තරම් ඉක්මනට කල්ලි නැති කරොත් හොඳයි වගේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 9 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 84 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 245 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 281 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 580 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 206 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site