1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන ලක් මාතාවට ගෞරවයක් අභිමානයක් ගෙනදෙම.. 07 February 2025
ලංකාවේ සරමට ලොකු වෙනසක් කළ Lovi අසංක .. ආර්ථිකය Olympic යන ගමනට හරස් වන එක අපරාධයක් Danuට කියන්න ! 06 November 2024
Y Anjana · 1 hour ago දුමල් සුපර්ස්ටාර් එකේ සින්දු කියල අදවස් වල මම පට්ටම කැමති...නමුත් දැන් එහෙම න..අඩුම ගානේ එය කියන සින්දුවක් වත් මම අහන්නේ න... දවසක් දෙකක් දැක්ක සිරසේ එක ප්‍රෝග්‍රෑම් එකක...මිනිහගේ ඔලුව ඉඩමිල වගේ... ඉන් පස්සේ එය මගේ ලිස්ට් එකෙන් කපල හැරියා....කෙසේ නමුත් පරණ ගයක ගායිකාවන්ගේ ගීත වලට මම පට්ට කැමති... නන්ද මාලනිය හැමදාමත් ගරුකරන නිහතමානී චරිතයක්..දුමල් ලට කවදාකවත් බා රෙස්පෙක්ට් විදියට ජනය අතරට යන්න... ( නිකන් ලිවේ..පවුත්ගලික කිසිම තරහක් හෝ..දන හැදුනුම් කමක් නොමැත)... From California USA Reply 0
Y Eranjan Amarabandu · 1 hour ago අවුරුදු 5 සිට තරඟ ජරන්න ජය ලබන්න අනිකා අභිබවා යන්න , අනෙකා පරදවන්න , හැම දෙයම තනියෙන් භුක්ති විඳින්න අන් අයට ගරු නොකරන්න , අන් අයගේ අදහස් නොතකන්න , වැඩිහිටියන්ට සවන් නොදෙන්න , මා පිය ගුරුවරුන් නොසලකන්න සමාජයක් අධ්‍යාපනය බල්ලට දැමූ රටක මෙවැනි සිද්දි සුලබ වෙන බව අකමැත්තෙන් වුවත් පිලිගන්න වෙනව . Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමල් සුපර්ස්ටාර් එකේ සින්දු කියල අදවස් වල මම පට්ටම කැමති...නමුත් දැන් එහෙම න..අඩුම ගානේ එය කියන සින්දුවක් වත් මම අහන්නේ න... දවසක් දෙකක් දැක්ක සිරසේ එක ප්‍රෝග්‍රෑම් එකක...මිනිහගේ ඔලුව ඉඩමිල වගේ... ඉන් පස්සේ එය මගේ ලිස්ට් එකෙන් කපල හැරියා....කෙසේ නමුත් පරණ ගයක ගායිකාවන්ගේ ගීත වලට මම පට්ට කැමති... නන්ද මාලනිය හැමදාමත් ගරුකරන නිහතමානී චරිතයක්..දුමල් ලට කවදාකවත් බා රෙස්පෙක්ට් විදියට ජනය අතරට යන්න... ( නිකන් ලිවේ..පවුත්ගලික කිසිම තරහක් හෝ..දන හැදුනුම් කමක් නොමැත)... From California USA
අවුරුදු 5 සිට තරඟ ජරන්න ජය ලබන්න අනිකා අභිබවා යන්න , අනෙකා පරදවන්න , හැම දෙයම තනියෙන් භුක්ති විඳින්න අන් අයට ගරු නොකරන්න , අන් අයගේ අදහස් නොතකන්න , වැඩිහිටියන්ට සවන් නොදෙන්න , මා පිය ගුරුවරුන් නොසලකන්න සමාජයක් අධ්‍යාපනය බල්ලට දැමූ රටක මෙවැනි සිද්දි සුලබ වෙන බව අකමැත්තෙන් වුවත් පිලිගන්න වෙනව .