ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි
මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන ලක් මාතාවට ගෞරවයක් අභිමානයක් ගෙනදෙමින් කියූ කතාවකි. ඇත්තෙන්ම මේ රුවැන්තිය කවුරුන් ද?