විදුලි බිල වැඩි වෙන්න ඕන, නමුත් වැඩි කරන ක්‍රමය වැරදියි. යුනිට්ස් 30 අඩුවෙන් ලක්ෂ 17 ක් පාවිච්චි කරනවා. ඒ අයට 1200% කින් බිල වැඩි වෙනවා. 06 February 2023
ජනපති වෙන්න කලින් හිටිය ගෝඨා, ජනපති වුණාට පස්සේ ගෝඨා දෙන්නෙක් පුද්ගලයෝ නිසා වැරදුණ හැටි වගේම ඇඟට දැන්නෙන්නේ නැති නිදහස ගැන මන්ත්‍රී උදය ගම්මන්පිල 06 February 2023
දරුවාගේ හිස ලොකුයි, බඩ මහතයි ද? මාන්දම ද? මන්දපොෂණය ද? ගර්භණී සමයේදීත් ඔබ පරිස්සම් වෙන්න. 02 February 2023
අවුරුදු 4සිට චෙස් ක්‍රීඩාවේ නිරතව ජාතික ජාත්‍යන්තර රැසක් ලබා ගත් චෙස් ශුරී සචිනි රණසිංහ රාවනා පටන් ගත්ත චෙස් ක්‍රීඩාවෙ චෙක් මේට් කරන විදි ගැන දැන ගන්න මෙවර ලංකාදීප Online පිටියට පැමිණි චෙස් ශුරියගෙන් 30 January 2023
දෙන කොමිස් එක්ක පොහොර සමාගම් තෝරලා. දෙන කොමිස් එක්ක පොහොර සමාගම් තෝරලා. කෘෂි දෙපාර්තමේන්තුවේ සහ කෘෂි අමාත්‍යංශයේ ගොවීන්ට දෙන සහනාධාර, පොහොර මෙන්ම බීජ හරහා සිදු වෙන හොරකම් රැසක්. 28 January 2023
හෝටලයක් පටං ගන්න තැන් 44කට යන්න ඕන රටක් හැටියට වියදම් අඩු කර ගෙන විදේශීය ආයෝජකයන් රටට ගෙන්වන විදිය ගැන මෙවර සිස්ටම් චේන්ජ් වෙතින්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති කිමාර්ලි ප්‍රනාන්දු සමඟ 26 January 2023
සල්ලි අපේ පස්සෙ එන සාස්තරේ සේවකයන් සහ කළමනාකාරීත්වය අතර ගැප් එක අඩු කරගෙන, අපි සල්ලි පසුපස නෙමෙයි සල්ලි අපේ පසුපස එන විදියට අභියෝග ජය ගන්න විසදුම් හොයන්න විදිය ගැන 23 January 2023
අම්මා ගෙදර මැනේජ් කරන විදියට අපිට බැරි ඇයි ගෙදර නිසි ලෙස කළමනාකරණය ඇයට, සමාජයත්, රාජ්‍යයත් පසුව ලෝකයමත් නිසි ලෙස කළමනාකරණය කළ හැකියි ... 20 January 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026