ආර්ට් නැතුව ෆිල්ම් කරන්න බැහැ. ඕනෑම වෙලාවක තරුණයින් සමඟ බෙදා ගන්න ලෑස්තියි. ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයක චන්ද්‍රන් රත්නම් 28 February 2023
අනුර කුමාර හොර ෆයිල් පෙන්නුවට නඩු දැම්මේ නෑ. 1956 මේ රටේ මුදල් ඇමැති වුණේ මගේ බාප්පා.එයා මැරුණම මිනිය වැඩ කටයුතු කර ගන්නවත් සල්ලි තිබ්බේ නෑ. මේ සියලු කතාව දැන ගන්න ලංකාදීප ඔන්ලයින් කළු සුදු විත් ප්‍රගීත් නරඹන්න 27 February 2023
වැඳ නමස්කාර කරගෙන හම්බකරන්න හොඳම රස්සාව දේශපාලනය. මම කෑමවත් විනාශ කරන්න දුන්නේ නැහැ. කෙසෙල් ගෙඩියක් වගේ දුන්නා. තමන්ගේ ගමන ජනතාවට බාර දෙන හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ සමඟ ලංකාදීප Online රතු කට්ට විත් අශන්ති වරුණසූරිය 24 February 2023
තමන්ගේ කාලය ඔබ කැමති විදියට ගෙවලා සාර්ථක වෙන්න හොඳම විදිය ගැන ඔබ ඔබටත් විරාමයක් ලබා දෙන්න. කතිකාචාර්ය නයනතාරා ජයරත්න 20 February 2023
මාලිමවට එකතු වෙන පක්ෂ, අගමැති සහ මුදල් ඇමති කවුද ? 88, 89 භීෂණ භීතිකාවක ප්‍රබල සටන් පාඨය, රට හදන වැඩ පිළිවෙල ගැනත් සවිස්තරව ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගෙන් 20 February 2023
ජනක රත්නායක කළේ දේශපාලන ගේමක් වීදුලි ඉංජිනේරුවෝ කළු මාර්තුවක් ගැන කතා කළාට සෝලා වලින් විදුලිය හදන විදියක් කියන්නේ නෑ 17 February 2023
Deep Jungle සංගීත හා සංස්කෘතික සැණකෙළියට විරෝධය ඒ පිළිබද පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස් මෙසේයි. 16 February 2023
88,89 බිඳුණු සිත් ඇති අයට ජවිපෙ දොර සැමවිටම විවෘර්තයි. මුරකාවල් නැහැ - ජවිපෙ නායක අනුර කුමාර දිසානායක භිෂණය ගැනත් හදවතට දැනෙන්න කියපු කතාව 16 February 2023
රාජපක්ෂ ආණ්ඩුවේ සියල්ල එළියට වමාරමින් උදයගෙන් මාර්තු 3වනදා පොතක් එහෙමයි මහරජ නෙමෙයි එහෙම කොහොමද මහරජ කියලා අහන තැනයි අපි හිටියේ. මහින්ද දරාගෙන හිටියා. ගෝඨාගේ මගුල අවමගුලක් කළා .... 14 February 2023
බැසිල්ට පක්ෂේ තනතුරක් නැහැ. පොදුජන පෙරමුණේ පක්ෂයක් නෙමෙයි අපි ඉන්නේ ඛේදවාචකයක මේ වෙලේ ආශීර්වාදයක් කර ගමු. හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ලංකාදීප Online රතු කට්ට විත් අශන්ති වරුණසුරිය සමඟ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිදු කළ සාකච්චාව. සම්පුර්ණ වීඩියෝව 10 February 2023
වැඩක් හරියටම කරන්න අදාල ශේෂ්ත්රයේ මූලික දැනුම වගේම අත්දැකීම් අතවශ්‍යයි. කේක් නිර්මාණ ශිල්පිණි චතූ 09 February 2023
මොකක් හරි හිතට වඳ දෙනවද ? ඔබ වැඩිපුර හිතලා නැති කර ගන්නේ ඔබේ වටිනා ජීවිතය. වැඩිපුර හිතන එකෙන් ගැලවෙන්න ලංකාදීප Online සක්වල මෙම වැඩසටහන බලන්න 08 February 2023
සැලකිළි නැති ලිංගික සුළුතර ප්‍රජාවට සිසිටම් චේන්ජ් එකකදී සැලකිලි ලබා දිය හැකි අයුරු නොවිසදෙන අලි මිනිස් ගැටුම දිස්ත්‍රික් මට්ටමෙන් විසඳන්න පුළුවන් ක්‍රමේ ගැන සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති කිමාර්ලි ප්‍රනාන්දු කියූ දේ. 07 February 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026