ඕනෑම ආණ්ඩුවක තනතුරක් ගන්න කිමාර්ලි කැමතියි. ඒ මෙහෙමයි ...
ආදරේ, සමබර පවුල් ජිවිතේ, තනතුරු, දේශපාලනේ, සියල්ල සමඟ ඉදිරියේදී වෙනස් වෙන රට ගැන ලොකු බලාපොරොත්තුවකින් ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිනී කිමාර්ලි ප්රනාන්දු සමඟ ලංකාදීප Online වෙනසක් උදෙසා සිදුකළ සිස්ටම් චේන්ජ් අවසන් වැඩසටහන