හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඕනෑම ආණ්ඩුවක තනතුරක් ගන්න කිමාර්ලි කැමතියි. ඒ මෙහෙමයි ...
විනිවිද Friday, 14 April 2023 03:55 AM
පුද්ගලික ජීවිතය දිනු කාන්තවන් ඉදිරියට පැමිණ රට ගොඩනැගීමට ඉදිරිපත්වීම කලයුතුම අවස්ථවකට / සන්ධිස්ථානයකට ශ්‍රී ලංකාව පැමිණ තිබේ. කෘෂි කර්මානත්යේ, සංචාරක අංශයේ සහ වෙනත් අංශතුල වෙනස්කම් සිදුවිය යුතුවේ. විශේෂයෙන් අදයපනයේ වෙනසක් සිදුවීම සමගාමිව දේශපාලන සහ සමාජීය සහ ගෝලීය වසයෙන් අදයපනයට වර්තමානයේ අනාගතයේදී දැඩිව බලපාන කාරණයක් තිබේ. පළමුව ලංකාවේන් පටන ගෙන එයට පුර්ණ නැවතීමක් හෝ වෙනසක් සිදු කලයුතුමවේ. උගත් බුද්දිමත්, අවංක කැපවීමෙන් සහ දක්ෂ පරිපාලනයක් කල හැකි කාන්තවන් ඉදිරියට පැමිණිය යුතුවේ වෙනසක් වෙනුවෙ අගය කරමු. system change වෙනුවෙන් මෙම වැඩසටහන පවත්වාගෙන යන්නාවූ අසන්ති ඇතුළු කණ්ඩායමටත්. විශේසයෙන් දේශපාලන වෙනසක් වෙනුවෙන් සහ සැමගේ අදහස් සමව ඉදිරිපත් කරනාවූ ලංකාදීප පුවත් පතෙහි සේවයේ නියුතු සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!