ගී වියමන වැඩමුළුව අගෝස්තු 01දා මහවැලි කේන්ද්‍රයේ දී ගී පද රචනයේ නියැලෙන වර්තමාන පරපුරට ගීතය පිළිබඳව නවමු අත්දැකීමක් ලබාදීමේ අරමුණෙන් ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමය සංවිධාන කරන ගේය කාව්‍ය සුයාමය ’’ගී වියමන’’ එක්දින වැඩමුළුව අගෝස්තු මස 01 වැනි.. 14 July 2026
ලංකාවේ සරමට ලොකු වෙනසක් කළ Lovi අසංක .. ආර්ථිකය Olympic යන ගමනට හරස් වන එක අපරාධයක් Danuට කියන්න ! 06 November 2024
Y AB · 1 hour ago ලංකාවේ සමස්ත කලාවට මෙවැනි තත්වයක් ඇතිව තිබෙනුයේ කලා කරුවන් දේශපාලකයන් වීම, දේශපාලන තනතුරු ලැබීම නිසාම ලංකාවේ චිත්‍රපට කලාව කඩා වැටි ඇත. කලාව සහ චිත්‍රපට කලාව පිලිබදව අද්දැකීම් සහිත කණඩායම් එක උවහොත් නැවත ලංකාවේ චිත්‍රපට කලාව ගොඩ නැගීමට අපහසු නැත. එසදහා අවංක කලාව වෙනුවෙන් කැපවූ පිරිසක් එක්විය යුතුවේ. තාක්ෂණ දියුණුවත් සමග චිත්‍රපට කලාව සම්ප්‍රදායික නොවන ආකාරයට අරඹ කිරීමට ප්‍රවීනයන් එක්විය යුතුවේ. ප්‍රවීනයන් හඩක් නැගුව හොත් ඒ සදහා මාවත විවුර්ත වනු ඇත. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සමස්ත කලාවට මෙවැනි තත්වයක් ඇතිව තිබෙනුයේ කලා කරුවන් දේශපාලකයන් වීම, දේශපාලන තනතුරු ලැබීම නිසාම ලංකාවේ චිත්‍රපට කලාව කඩා වැටි ඇත. කලාව සහ චිත්‍රපට කලාව පිලිබදව අද්දැකීම් සහිත කණඩායම් එක උවහොත් නැවත ලංකාවේ චිත්‍රපට කලාව ගොඩ නැගීමට අපහසු නැත. එසදහා අවංක කලාව වෙනුවෙන් කැපවූ පිරිසක් එක්විය යුතුවේ. තාක්ෂණ දියුණුවත් සමග චිත්‍රපට කලාව සම්ප්‍රදායික නොවන ආකාරයට අරඹ කිරීමට ප්‍රවීනයන් එක්විය යුතුවේ. ප්‍රවීනයන් හඩක් නැගුව හොත් ඒ සදහා මාවත විවුර්ත වනු ඇත.
ඇත්තටම වටිනා අදහස් ටිකක්.