
“2024 අැමෙරිකානු ජනාධිපතිවරණය අපි මින් පෙර නුදුටු, හිතාගන්නටත් අපහසු මානයක් කරා යොමු වෙනවා.” මෙසේ ප්‍රකාශ කළේ මීට දින කිහිපයකට පෙර මට මැලේසියාවේදී හමුවූ අමෙරිකානු ජාතික මහාචාර්ය මාටින් ස්මිත්. ඔහු උතුරු කැරොලයිනාවාසී විද්වතෙක්. මේ ප්‍රකාශය තුළ ගැබ්ව ඇත්තේ අමෙරිකානු ඡන්ද දායකයා මුහුණ දී ඇති වික්ෂිප්ත භාවයයි. අමෙරිකානුවන් කිසිසේත් අපේක්ෂා නොකළ පරිදි මැතිවරණ ව්‍යාපාරය ප්‍රචණ්ඩකාරී වී ඇත. ජනාධිපති අපේක්ෂකයෙකු ඝාතන ප්‍රයත්නයක් දක්වාම තත්ත්වය දුරදිග ගොස් තිබෙන ලකුණු දක්නට තිබේ. අනෙක් අපේක්ෂකයා තරගය තුළ රැඳී සිටීද යන්න ගැන ප්‍රශ්නයක් පවතී.
2025 දෙසැම්බර් මස 04
40
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
341
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙඩි කෑ ට්‍රම්ප් බලවත්