මෑත යුගයේ ලාංකික කෙටි කතාකලාවට විශිෂ්ට නිර්මාණාවලියක් එක්කළ නිශ්ශංක විජේමාන්න කෙටි කතා රචකයකු මතු නොව නවකතාකරුවකු ලෙස ද ප්‍රකටය. ඔහුගේ නිර්මාණ බොහොම
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන ලියනගේ අමරකීර්ති මහතා සම්මානනීය නිර්මාණ රචකයකු සේම විචාරකයකු ලෙස ද ප්‍රකටය. පරිවර්ත
සම්මානලාභී ලේඛකයකු වන අනුරසිරි හෙට්ටිගේ ගේ නවතම කෙටිකතා සංග්‍රහය ‘මැරීන් ඩ්‍රයිව්’පාඨකයාට නැවුම් අත්දැකීමක් එක් කරන කෘතියකි.
නවකතාකරුවකු, කෙටිකතා රචකයකු මෙන්ම පරිවර්තකයකු ලෙස ද ප්‍රකට පී.බී. ජයසේකර මහතාගේ නවතම කෘතිය ‘මා ප්‍රති මා’ නවකතාවයි.
ලියෙෆ් නිකොලායෙවිච් තෝල්ස්තෝයි(1828 - 1910) රුසියානු සාහිත්‍යයේ විශිෂ්ටතම නවකතාකරුවා ලෙස සැලකේ. ඔහු සිය පරිණත අවධියෙහි රචනා කරන ලද ‘යුද්ධය හා සාමය’ කෘතිය වි
රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියෝ සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ශාස්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගීත වෙනුවට දැන් ඇහෙන්නේ අඳෝනා-යාදිනි
lalithm Thursday, 01 August 2019 03:01 AM
ගීත කියල අලුත් ගායක ගායිකාවන් වැඩියෙන්ම කියන්නේ ගයනවා නොවේ කෙල්ල පැනල ගියා හෝ කොල්ල පැනල ගියා වෙන කෙනෙක් එක්ක වගේ දේවල්. සින්දුවක් කියල දෙයක් ඒවායේ නැහැ. ඉතින් අපි පැරණි රසාංග තමා රස විඳින්නේ. හරිම දුක හිතෙන තත්වයක්.
දීප්ත Thursday, 15 August 2019 08:14 AM
කවිය විෂයක්ද? සහජ හැකියාවක්ද? විෂය ගැන දන්නා අය ඇසුරු කිරීමෙන් කවියෙක් බිහි වෙනවද?
Wijitha Wednesday, 21 August 2019 12:42 AM
ඉස්සර අපේ රටේ මොන තරම් කලාත්මක අර්ථාන්විත සින්දු නිර්මාණය වුනාද? දැන් තියෙන ටකරන් සංගීතය සහ තේරුමක් නැති පදමාලා ඇහෙන කොටත් පොලොව පලාගෙන යන්න හිතෙනවා. ඒත් ඉතින් මේවා රස විදින අයත් ඉන්නවා ඇත්තටම මේවාට පාලනයක් තිබිය යුතුයි
SUNIL PERERA Friday, 23 August 2019 10:53 AM
සිංහල දෙස, බස දැන් විරාගී අඳෝනා තුළ සිරවෙලා.. මුහුණු පොත්වල ඕපාදුප කඳු තුළ සිරවෙලා තරුණ ගැටව් ටුක්ටුක් සුක්කානමේ වහලුන් වෙලා. අයි- ෆෝන් එකේ උණ රෝගය උමතුවක් වෙලා. සින්දු ඔක්කොම කසිකබල් හින්දි වදනින් සලුවෙලා... ටෙලිනාට්‍ය සිනමාව කොරියන් බස මතුවෙලා සීහළේ නොව දැන් අපි ජාත්‍යන්තරේ ශ්‍රී ලංකන් වෙලා... හෝඩියේ ඉඳගෙනම ඉංග්‍රීසිය රජවෙලා..