දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රාන්තයෙන් දිවයිනට පැමිණ යැයි ඉතිහාසයේ සදහන් පරම් පරාවෙන් එන තෙලිගු ජනතාවගේ ගමේ වරිගේ සභාව තඹුත්තේගම - කුඩාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී රැස්විය.
ජාතික සහජීව ආමාත්‍යංශ ලේකම් වජිර නාරම්පාව මහතා හා තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් රේණුකා වන්සේකර ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණ.
කුඩාගම ගමේ තෙලිගු පවුල් 380 පමණ ඡිවත්වේ.
කළාවැව නායක ආරච්චි සමස්ථ ලංකා තෙලිගු ශිල්පීන්ගේ සංගමයේ සභාපති මන්ස්සා ද මෙම අවස්ථාවට එක්විය. මෙහිදී ඔවුගේ සංස්කෘතික අංග කිහිපයක්ද ඉදිරිපත් කලේය.
තෙළිඟු ජනතාවගේ ඉදිරි කටයුතු වලට අවශ්‍ය සහය ඉදිරියේදී තම ආමාත්‍යංශය හරහ ලබා දෙන බවත් , ඉදිරි වර්ෂයේදී මොවුන්ගේ සියළු සංස්කෘතික අංග ඇතුලත් සංස්කෘතික උළෙක් පැවැත්වීමට අදහසක් කරන බවත් නාරම්පාව මහතා එහි දී කීවේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ශිවන්යා (බ)