3 ගල් අඟරු වංචා චෝදනා අපි ඔප්පු කරලා ඉවරයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක
පසුගිය මැතිවරණ තුළදී දේශපාලන කටයුතුවලට වැය කළ රජයේ මුදල් ජනපති අනුර ආපසු ගෙවලා! ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත් පාලන ඡන්ද සමයේදී පැවති දේශපාලන රැලි හා ප්රචාරණ කටයුතු සඳහා රජයේ වාහන භාවිත කර තිබෙන බවත්, පසුව එම රාජකාරි නොවන ක.. 23 March 2026
Y Champa · 1 hour ago තලංගම ජයසිංහ ශූරින් සිබිල් නැන්දා වෙනුවෙන් ලියපු, සිබිල් නැන්දාගේ කතන්දර මතක් වෙන විශිෂ්ඨ කවි පෙළක්. මේ කවි පෙළ සිබිල් නැන්දට දකින්න ලැබුණා නම් ඇය මොන තරම් සතුටු වෙයිද කියලා හිතෙනවා. අපේ රටේ පාලකයෝ කලාකරුවන් ලේඛකයන් දිහා බලන්නේ භාණ්ඩ විදිහට. භාණ්ඩයට සහතික මිලක් නියම කරහම ඔක්කොම හරි කියලා හිතනවා වගේ ලේඛකයින්ට සම්මාන දුන්නම, එහෙම නැත්නම් දේශපාලන පත්වීමක් දුන්නාම ඔක්කොම හරි කියලා හිතනවා. නමුත් ඇත්තටම සැබෑ ලේඛකයන් නිර්මාණයක් කරන්නේ සම්මාන බලාගෙන නෙමෙයි. තමන්ගේ නිර්මාණයෙන් රටට මතු පරපුරට ප්‍රයෝජනයක් වෙනවා බලන්න. අාරුමුගම් තොණ්ඩමන්ගේ අවමගුලයි, සිබිල් නැන්දාගේ අවමගුලයි සංසන්දනය කරහම පේනවා රටක් වටිනා ලේඛිකාවක් ගැන පාලකයින්ගේ ඇගයීම... තොණ්ඩමන් වෙනුවෙන් වහලා තිබ්බ පාර්ලිමේන්තුවත් ඇරියා, නමුත් සිබිල් නැන්දා වෙනුවෙන් කලා භවනවත් ඇරුනේ නැහැ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තලංගම ජයසිංහ ශූරින් සිබිල් නැන්දා වෙනුවෙන් ලියපු, සිබිල් නැන්දාගේ කතන්දර මතක් වෙන විශිෂ්ඨ කවි පෙළක්. මේ කවි පෙළ සිබිල් නැන්දට දකින්න ලැබුණා නම් ඇය මොන තරම් සතුටු වෙයිද කියලා හිතෙනවා. අපේ රටේ පාලකයෝ කලාකරුවන් ලේඛකයන් දිහා බලන්නේ භාණ්ඩ විදිහට. භාණ්ඩයට සහතික මිලක් නියම කරහම ඔක්කොම හරි කියලා හිතනවා වගේ ලේඛකයින්ට සම්මාන දුන්නම, එහෙම නැත්නම් දේශපාලන පත්වීමක් දුන්නාම ඔක්කොම හරි කියලා හිතනවා. නමුත් ඇත්තටම සැබෑ ලේඛකයන් නිර්මාණයක් කරන්නේ සම්මාන බලාගෙන නෙමෙයි. තමන්ගේ නිර්මාණයෙන් රටට මතු පරපුරට ප්‍රයෝජනයක් වෙනවා බලන්න. අාරුමුගම් තොණ්ඩමන්ගේ අවමගුලයි, සිබිල් නැන්දාගේ අවමගුලයි සංසන්දනය කරහම පේනවා රටක් වටිනා ලේඛිකාවක් ගැන පාලකයින්ගේ ඇගයීම... තොණ්ඩමන් වෙනුවෙන් වහලා තිබ්බ පාර්ලිමේන්තුවත් ඇරියා, නමුත් සිබිල් නැන්දා වෙනුවෙන් කලා භවනවත් ඇරුනේ නැහැ.
අපේ ළමා ලෝකය රසවත් කල ආදරණීය "සිබිල් නැන්දේ" ඔබට සුබ ගමන්..!