මුහුදට සේදෙන බත්තලංගුණ්ඩුව සුන්දරත්වය මෙරට වයඹ දිග මුහුදු තීරයේ කල්පිටිය අර්ධද්වීපයට මුහුදු සැතපුම් විසිපහක් පමණ ඈතින් පිහිටි බත්තලංගුණ්ඩුව කල්පිටිය සංචාරක පුරවරයේ අ 12 July 2016
ව්‍යාජ මොඞ්ලින් මාෆියාවට හසුවන තරුණියෝ අන්තර්ජාලය යනු තවත් එක් රටක් වැනිය. එතුළ ගොඩනැගෙන සමාජ රටා විවිධ සංස්කෘතික තත්ත්වයන් අතර දෝලනය වෙමින් ඊට අනන්‍ය 12 July 2016
හෝකන්දර අහසේ ජපන්-ඉංග්‍රීසි ගුවන් සටන දෙවැනි ලෝක සංග්‍රාමයේ ආරම්භය 1939 සැප්තැම්බර් 1 වෙනි දින ඇඩොල්ෆ් හිට්ලර් පෝලන්තයට එල්ල කරන ලද ප්රහාරයන් සමගය. පෝලන්තය පහස 12 July 2016
හරක් මරුවාට කළ කම් පළ දුන් හැටි ජීවිතය නිවැරැදි මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා ශ් 12 July 2016
අන්ධ භක්තිය තුළ අසීමිත අවදානමකුත් තිබෙනවා කෙනකුගේ පුද්ගලික ජීවිතයේ සහ සමාජයේ දෛනිකව ජීවත්වන විට දෛනික වශයෙන් ඔහුට හමුවන්නේ ප්‍රශ්නයි. ඒ ඒ අය ඒවාට මුහුණ දෙන විසඳන මැදිහත් 12 July 2016
බ්ලූ මවුන්ටන් සමාගමෙන් ජාත්‍යන්තරයට ගිය වෛද්‍ය ව්‍යවසායකයා තාරුණ්‍ය කෙතරම් විශිෂ්ට ද යන්න ප්‍රායෝගිකත්වයෙන්ම ඔප්පු කර පෙන්වූ ඔහු වෛද්‍ය හිරණ්‍ය හෙට්ටිආරච්චි ය. එහෙත් වැඩි දෙනෙකු ඔහු අම 12 July 2016
ටජ් මහළට සමාන 'බීබීකා මක්බරා' ටජ් මහළක් මහාරාෂ්ට්‍රයේ මුම්ටාස් සහ සාජහන් ආදර කතාවේ කුටප්‍රාප්තියක් ලෙස ඉදිවුණු ටජ් මහල ගැන ඔබ අසා ඇත. නමුත් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අරන් 11 July 2016
IS ත්රස්තයන්ගෙන් ආසියාවට එල්ලවූ තර්ජනය ප්‍රහාර මාලාවක් පසුගිය 28 දා රාත්‍රියේ මරාගෙන මැරෙන ත්රස්තවාදීන් තිදෙනකු විසින් තුර්කියේ ඉස්තාන්බ 11 July 2016
දින දෙකකට වතාවක්වත් මමත් රෝහණ සහෝදරයත් හමුවුණා ආණ්ඩුවට ඇඟිල්ල දික් කළ සමාජවාදී රතු එළි බුරුතු පිටින් 80 දශකයේ අග නිවී ගියේය. ජවිපෙ නායකයන් විෂයේ ආණ්ඩුවේ මර්දනය ආරම්භ 11 July 2016
අධිවේගී පාරේ හැප්පෙන චීන්නු සහ ගම්වැසියෝ චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ඈත අතීතයේ සිටම පැවතගෙන එන්නකි. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශක්තිමත් සම්න්ධතාවයක 11 July 2016
පාතාලයට ගිනි අවි සපයන සුරූපිණිය කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ආසන්නයේදී හයිබි්රඞ් වර්ගයේ කාර් එකකින් පැමිණි සන්නද්ධ කල්ලියක් විසින 11 July 2016
නුදුටු කුටියයි කතරගම ජනප්‍රවාදයි කතරගම දේවාලය මුල් කර ගෙන සෑම වසරකදීම පෙරහර මංගල්‍ය තුනක් පැවැත් වේ. ඒ පෙරහරට කාවාඩි, මොණර නැටුම් ඇතු`ඵ අංගද අලි ඇතුන්ද එක්කර ගැනෙති. 10 July 2016
අහෝසි කර්ම කියන්නේ මොනවාද? සෙවණැල්ල උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පද තියෙනවා. පහන් සිතින් තමන් කරන කතා හා ක්‍රියාවල විපාකය තමා පසු පසම එනවාය කිය 04 July 2016
අනංග පිස්සුවෙන් එකම ගමේ ජෝඩු දෙකක් වහබීලා අප මහා ගෞතමයාණන් වහන්සේ බුදු වීම පිණිස දස පාරමිතාවන් පිරූහ. ඒ හැම අත්භවයේම බෝධිසත්වයාණන් වහන්සේගේ පියඹ වී සිටියේ යසෝධරාවය. ඇය එතුම 04 July 2016
කපුවා කපෝතියි: ගාස්තුව ඉල්ලන්න පුළුවන්ද අද මෙන් නොව බොහෝ සෙයින් එදා දෙපාර්ශවයන් එක්තැන් කිරීම පිණිස තෘතීය පාර්ශවයක් මැදිහත් වෙයි. ඔහු මගුල් කපුවා යනුවෙන් ප්‍රචලිත චරිතය 04 July 2016
පාකිස්ථානය සහ ලංකාව අතර මහා මත්ද්‍රව්‍ය ජාවාරම ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. මද්‍ය පානය නොකරන්නේය කියා ලියා තැබූවේ 1660 වසරේ සිට 1679 වසර දක්වා සිරකරුවකු වශය 04 July 2016
එෆ්සීඅයිඩීය අහෝසි කරන්න දැනට කිසිම තීන්දුවක් අරගෙන නෑ ඉරිදා ලංකාදීපයේ -ජනපතිගෙන් අහන්න” විශේෂාංගයට පාඨක ඔබගෙන් ලැබුණ ප්‍රශ්න කිහිපයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම 04 July 2016
හෙලිකොප්ටරයකින් නෙළුම් මල් ඉසිද්දී අවසන් ගමන් ගිය කුඩු නඩුවේ සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටින් හෙණහඬ පුපුරන්නා සේ එක දිගට වෙඩි හඬ ඇසුණේ ඒ අවට සිටි ජනතාව භීතියෙන් මුසපත් කරවමින්ය. වෙඩි 04 July 2016
ලක් පොළොවේ ගැඹුරුම තැන සිට මිනිරන් කඩන මිනිසුන්ගේ කතාව පතලේ අභ්‍යන්තරයේ දර්ශනයක් ශ්‍රීමත් ජෝන් කොතලාවල නාමය මෙරට ජනතාව අතර චිර ප්‍රසිද්ධය. මෙරට අතීත 04 July 2016
හරක් සොරකම් කළ සුමිතුරන් විපාක ලද හැටි ජීවිතය නිවැරදි මගට ගැනීමට මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. පදවිය මහසෙන්පුර, නන්දසේන මුරාගම මහතා ලියා එවූ කතාවක් 04 July 2016
අනියම් බිරිඳගේ කේළාම් අසා බිරිඳ මරා දැමූ නරුමයා පංච ඉන්ද්රියයන් සංවර කර ගැනීමෙන් ප්‍රීතිමත් සමගි සම්පන්න ජීවිතයක් ළඟා කරගත හැකි බව බුද්ධ දේශනාවේ සඳහන්වේ. පණ ඇති සතුන් ඝාතනය කි 27 June 2016
පොල්ලෙබැද්දේ ආදි වාසියෝ දෙලොවක් අතර දළුකාන හා පොල්ලෙබැද්දේ ආදී වාසී පවුල් 60කට වැඩි ප්‍රමාණයක් වෙසෙති. දළුකාන නායක ඌරුවරිගේ හඳුනා (84) පොල්ලෙබැද්දේ නායක තලා බණ්ඩාරලා 27 June 2016
අනුන්ට ඊර්ෂ්‍යා කළ කුරු පුංචාට වුණු විපත ජීවිතය නිසි මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. කුඩාබුත්ගමුව, අංගොඩ, එම්.ඒ. පියසිරි මහතා ලියා 27 June 2016
බිරිය වෙනුවෙන් ටජ්මහලක් ඉදි කළ තැපැල්සේ වකයා ක්‍රි.ව. 1632 දී ෂා ජහාන් නම් මෝගල් අධිරාජයා තම ආදරණීය බිරිය වූ මුම්ටාස් මහල් දේවියට තිබූ අපිරිමිත ප්‍රේමය ප්‍රකාශ කිරීම පි 27 June 2016
හිත හදාගන්න බැරිවුණාද? එහෙනම් කරගහන්න මේ පවු කන්දට පඤ්ඤා යන වචනය බුදුසමයේ බොහෝ තැන්වල දක්වා තිබෙනවා. ජීවත්වන කෙනෙකුට ප්‍රඥාව අත්‍යවශ්‍යයි. පඤ්ඤා යන පාලි වචනයට සිංහල බසින් කියන් 27 June 2016
ජනතාවට ජීවන බර ප්‍රශ්නයක් තිබෙන බව රජයක් විදිහට අපි පිළිගත යුතුයි ඉරිදා ලංකාදීපයේ -ජනපතිගෙන් අහන්න” විශේෂාංගය යටතේ ජනාධිපතිතුමාගෙන් ඇසීමට පාඨක ඔබගෙන් ප්‍රශ්න දහස් ගණනක් අප වෙත ලැබී ඇත. එහෙත් ඒ 27 June 2016
තොණ්ඩමන්ලා පහුගිය කාලෙ ඇමතිකම් අරන් මොනවද කළේ? මේ දිනවල කතාබහට ලක්වන මාතෘකා කීපයක් පිළිබඳ සංවාදයක් සඳහා මෙවර “මුහුණට මුහුණ” හා එක්වන්නේ කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍ර 27 June 2016
ලෝකයේ අඩුම බදු ගෙවන රට තමයි අපේ රට ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් විවිධ කතාබහ එළි දැක්වෙමින් තිබේ. එහිදී මහ බැංකුවේ අධිපති ප්‍රධාන මාතෘකාවකි. මේ ඒ සම්බන 27 June 2016
නික්සන් ගෙදර යැවූ ‘ඩීප් ත්‍රෝට්‘ කවුදැයි වසර 33ක්ම රහසක් පැනමා පත්‍රිකා පිටවීමේ සිද්ධියත් සමඟ පසුගිය කාලයේ ගවේෂණාත්මක මාධ්යකරනය ගැන වැඩි කතාබහක් ලෝකයේ ඇති විය. ඒ ගැන වඩාත් ප්‍රසිද 23 June 2016
මන්නා පිහියයි - ඩප්පියයි අරන් පාරට බැස්ස එදා චණ්ඩි ඩප්පි ආනන්ද හා ඩප්පි රොබින්සන් ඒකාලයේ චණ්ඩින්ට ඩප්පි හැදු කෙරුමෝ...... ඒකාලයේ චණ්ඩින් දක්ෂ චීනඅඩිකාරයො.... මෙරට පාතාල 21 June 2016
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026