රජිනිකාන්ත් ඉන්දියාවේ වැඩ නවතයි වසරක සිර දඬුවමක් ගෙවූ වතු සේවකයකු මැලේසියාවේ සිරගෙයකින් නිදහස ලබයි. ඔහුට නිරපරාදේ සිරබත් කෑමට සිදු වූයේ එක්තරා 08 August 2016
තොරතුරු තාක්ෂණයෙන් ආසියාවම ඇල්ලූ හිටපු දොස්තර වෛද්‍යවරයකු වීම යනු සිහිනයක්, අරමුණක් සඵල කර ගැනීමකට එහා ගිය වාසනාවක් යැයි සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරති. ඔ 08 August 2016
ඉගෙන ගන්න ආ සිසුවියන් මුදලට විකිණූ හන්තානේ ටියුෂන් කඬේ මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන යන සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ නේවාසික පුහුණු කඳවුරක තාප්පයෙන් මහ රෑ පැනගත් එහි නේවාසිකව සිටින 08 August 2016
ඊළාම් රැහේ කොටි විලක්කුව ඊරෝස් සම්පාදක, EROS, EPRLF, PLOTE, TELO, ENDLFආදී මිලිටරි සංවිධාන ආයුධ සන්නද්ධව කටයුතු කළ සමයේ සිටම යුදමය හා දේශපාලන ක්රියාන්විතයන්හි ආ 08 August 2016
හෙරොයින් ජාවාරම් කළ පොලිස් කොස්තාපල් “සර් කුඩු විකුණන පොලිස් රාලහාමි කෙනෙක් ඉන්නවා. එයාගෙන් මගේ යාළුවෙකුත් කුඩු අරගෙන බොනවා.” කොළඹ දිසා දූෂණ මර්දන අංශයේ පොලිස් 08 August 2016
නොදුටු පෙම්වතාගේ “වයිබර් ප්‍රේමයට” දිවිදුන් යෞවනිය රූප රාජිනියක ලෙස අභිෂේක ලබා නැතත් කිරුළු පළඳා නැතත් ඇය සැබැවින්ම ලස්සන පියකරු යුවතියක වන්නීය. නෙත් සිත් වසඟ කර 08 August 2016
මහ රෑ ගෙට ඇතු`ඵවූ සොර දෙටුවකු මෙල්ල කළ සත්දරු මව “අඟනක් දුලබයි කියලා හණ මිටි බමුණන් දොඩලා ලෝකෙන් කොන්කර දමලා තිබු කාලය ඉවර කලා බුරුමේ කියතේ 08 August 2016
කුළුබඩු දූපත් සොයා මැගලන් ගිය ගමන ලෝක ඉතිහාසයේ ගවේෂකයන්ට හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. රාජකාරිය නිසා හෝ, ත්‍රාසය සෙවීමේ පිපාසය නිසා හෝ, එකිනෙකා අතර තරගය නිසා 02 August 2016
මීගමු තානායමේදී මහ රැජිණට පොකිරිස්සන් එක්ක කෑම වේලක් බි්රතාන්යයේ රාජකීය පවුලේ ග්ලොස්ටර් ආදිපාදවරයා සහ ආර්යාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1948 පෙබරවාරි 08 වැනිදාය. ඒ ශ් 02 August 2016
ජපානය ජයගත් සුන්දර ව්‍යවසායකයා ගම්පහ, රදාවාන ගැන කතා කිරීමේදී නිතැතින්ම මතකයට නැගෙන්නේ හෙළ සාහිත්‍යය කලාව පෝෂණය කළ මහගම සේකරයන්ගේ නාමයයි. ප්‍රි 01 August 2016
තිස් වසරක භීම සමය උදාකළ කළු ජූලිය ලෝකයේ විවිධ රට රාජ්‍යවල විහිද පැතිර සිටින ගෝලීය ද්‍රවිඩ ජනතාව උදෙසා කිසියම් නියාමනයක් (Regulater) ගොඩනැගිය හැකි 01 August 2016
වැවේ ගිලී මිය ගිය පෙම් යුවළ පූජා නගරය ළඟ සැරිසරන කතාව ඇත්තක්ද? තරුණ ජෝඩුවකගේ අවතාරයක් අනුරාධපුරය පූජා නගරයට නුදුරින් පිහිටි බණ්ඩාරබුලන්කුලම වැව ආශ්රිත ප්‍රදේශයේ සති කිහ 01 August 2016
බීමත්කමේ ආදීනව කියාදෙන දුකහිතෙන කතාවක් පදවිය රෝහලට පොලිස් කොස්තාපල්වරයෙක් පැමිණියේ පසුගිය සිකුරාදා උදේ වරුවේය. උදව්වට පැමිණ තිබුණේ ඔහුගේ හොඳම මිත 01 August 2016
ගැටඹෙන් පටන්ගෙන පාගමන ආ ගමන රජයේ වැඩ කටයුතුවලට විරෝධය පාමින් ඒකාබද්ධ විපක්ෂය පසුගිය 28 වැනිදා පේරාදෙණිය පාලම අසලින් ආරම්භ කළ ජනසටන පාද යාත 01 August 2016
රාවණා කපොල්ලෙන් පැන ප්‍රේමයට දිවිදුන් මරීනා මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ රලේ රලේ මුහුදින් දමන දිය රලේ බලේ බලේ රාසින් දෙවියන්ගේ &n 26 July 2016
සිංහලයේ අවසන් රජු රැයක් ගත කළ මීගමුවේ නිවෙස “රාජාධි රාජසිංහ රජුගේ අභාවයෙන් පසු ඔහුගේ බෑනා වූ තැනැත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ශ්‍රී වර්ධන පුරයෙහි 26 July 2016
තොරණේ විස්තරේ තොරණ දිගට ඇදෙන කතාවක්. පුරාණ කාලයේ සිට ඉදිවන තොරණ ගැන කතා බොහොමය. ජාතිභේද, කුලභේද, ආගම්භේද නොමැතිව ඉදිවන තොරණ ලාංකේය 26 July 2016
සක්යා සහ සෙයිජිස් කැම්පස් හැදූ වෙල්විදානගේ පුතා අපේ ගම අනුරාධපුරයේ පානියන්කඩවල, පවුලේ අයියලා හතර දෙනයි. එක අක්කයි. මම පවුලේ බාලයා. අපේ තාත්තා මිය යන විට මට වයස අවුරුදු 8ක් විතර ඇති. ත 26 July 2016
ගවයන්ට හෙල්ලෙන් ඇන්න ‘ගුණාට’ අත්වූ ඉරණම බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවූ කතාවක් මෙසේය. කර්මය වනාහී බුදු දහමට අනුව ගැඹුර 26 July 2016
ප්රභාකරන්ට ආශිර්වාදයක් වූ කළු ජූලිය ඇතිවුණේ මෙහෙමයි ඒ 1983 වර්ෂයේ ජූලි 15 දාය. වේලාව තුනයි තිහට පමණ ඇත. ගුරුනගර් ආරක්ෂක සේනා මූලස්ථානයේ ජේ්‍යෂ්ඨ බුද්ධි නිලධාරියකු වන මේජර් ස 26 July 2016
ඉන්දීය තොටිල්ලේ නැළවුණු කොටි සටනේ අතුරු සංවිධාන “ස්වභාවධර්මය මගේ මිත්‍රයා වන අතර ජීවිතය දාර්ශනිකයායි. ඉතිහාසය මග පෙන්වන්නායි” - වේළුපිල්ලේ ප්රභාකරන් - වර්ෂ 1 25 July 2016
විජේවීර සිටි වාහනය රත්නපුරේදී ඇල්ලුවා රෝහණ සහෝදරයාගේ වල්හපුතැන්නේ ජීවිතය ජන සමාජය ඇසුරේම ගොඩනැගුණක් විය. ඒ හේතුව නිසාදෝ දේශපාලන මණ්ඩල රැස්වීම් 25 July 2016
තුර්කියේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි ජනතා නැගිටීම ජනාධිපති රෙසෙප් ටයියිප් එර්ඩොගන්ගේ රජය පෙරළා දමා තුර්කියේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ අරමුණින් එරට යුද හම 25 July 2016
ලොවම මවිත කළ එල්ලෝරා අජන්තා එල්ලෝරා යනු එකට කියවෙන ලොකු කුඩා කවුරුත් දන්නා නමකි. නමුත් ඇතැම් අය සිතා සිටින්නේ අජන්තා එල්ලෝරා යනු එක ස්ථානයක් බවයි. නමුත් 21 July 2016
බැංකුවෙන් අස්වී රෙදි වෙළඳාමට ගිය ‘කොට්න් කලෙක්ෂන්’ හිමිකාරිය ඇය පැවත එන්නේ ව්‍යාපාරික පවුලකිනි. එසේ වුවද ඇයගේ ඒකායන අරමුණ වී තිබුණේ තම දෙපා මත නැගී සිටිමින් ජීවිතය ජය ග 20 July 2016
හොරෙන් කළත් පව පල දේ අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය. හොරෙන් කළත් පව පල දේ තමා විසින් පාපකර්මයක් නොකළද අනුන් ලවා ක 20 July 2016
සාමාන්‍ය මිනිස් රුචිය වැඩිපුරම ඇත්තේ සිනා නගන්නද? අඬා වැටෙන්නද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් ධර්ම කරුණුයි ඒවා අනුගමනය කරන්නට බැඳී සිටින සිංහල සමාජයයි අතර ලොකු පරස්පරතාවක් 20 July 2016
මහ රෑ මහ පාරේදී තරුණියකට බයවූ තරුණයාගේ ඉරණම “රෑ දෙගොඩ හරිජාමේ කොල්ලෝ තුන් දෙනෙක් සුදු ඇඳගත්තු ගැහැණු කෙනෙකුගේ හොල්මනක් දැකලා. ඒ ගෑණියේ ඔලුව පේන්න තිබුණේ නැහ 20 July 2016
රටේ තොරතුරු දැනගන්න විජේවීර මා එනතුරු බලා ඉන්නවා රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් යුතු ජ.වි.පෙ දේශපාලන මණ්ඩලයේ අන්තිම රතු තරුව පසුගියදා නිවී ගියේය. සෝමවංශ අමරසිංහ 20 July 2016
දිනෙන් දින උණුසුම්වන “සයිටම් අරගලය” විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට මේ ආයතනය මූලික සුදුසුකම් ලබා නෑ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස 20 July 2016
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026