ශ්රීලනිපය : ආණ්ඩුවේ අනාගතය
පොලිසියට දේශපාලන බලපෑම් එල්ලවීම, පළාත් සභාවල අනාගතය, මැතිවරණ ක්රමයේ වෙනස, දේශපාලන පලිගැනීම් කොමිසම, රුපියලේ කඩාවැටීම, ආහාරවල වසවිස, බලශක්ති සැලැස්මේ අනාගතය හා ශ්රීලනිපය ආණ්ඩු බලය ගැනීම යන කරුණු සම්බන්ධයෙන් මෙවර ‘සඳුදා හමුවෙන්’ අදහස් දක්වන්නේ සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතායි.