සාහිත්‍ය විචාරය කල්ලිවාදයට යට වෙලා
ප්‍රවීණ කවියකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, තීරුලිපි රචකයකු ආදී වශයෙන් සාහිත්‍ය ක්ෂේත්රයේ විවිධ අංශවලින් දායකත්වය සපයා ඇති බුද්ධදාස ගලප්පත්තිගේ නවතම කෙටිකතා සංග්‍රහය ‘ජීවන සුසුම’ නමින් සරසවි ප්රකාශනයක් ලෙස ප්‍රකාශයට පත්විය. මේ සංවාදය පැවැත්වෙන්නේ එය නිමිති කොටගෙනය.