’වින්දනයක් නැති නිර්මාණ නිර්දේශ කිරීමෙන් දරුවන්ට සාහිත්‍යය එපා වෙනවා’
මගේ රටට දළදා හිමි සරණයි, ඔබ ඇසේ මුදු පහස, පෙර දිනයක මා පෙම් කළ යුවතිය, අනෝතත්ත විල නෙළුම නෙළාලා, ඇතුළු අමරණීය ගීත රැසක් සිංහල ගීත සාහිත්‍යයට දායාද කළ ප්‍රවීණ ගීත පද රචක සුනිල් සරත් පෙරේරා මහතා අප අතර සිටින ප්‍රතිභා සම්පන්න නිර්මාණ රචකයෙකි.