Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 03 වන සිකුරාදා
අචිනි Sunday, 24 June 2012 06:53 PM
කතරගම දෙවිදුන්ට පින් සිදුවේවා!
Reply : 0 0
කුමාර Saturday, 21 July 2012 11:27 PM
කතරගම දෙවියන්ගේ දේව හාස් කම් ගැන කොච්චර කතාකලත් මදි (දී)
Reply : 0 0
රන්ජිත් Monday, 25 June 2012 10:22 AM
මෙම ලිපි මාලාව මගින් දැනුවත් වීම නිසාද යන පිරිස වැඩි වීමට හේතුවක් විය හැක. එවිට පරිසරයට හානි කරන පිරිසද සාපේක්ෂව වැඩිවේ. එය එසේ වුවහොත් සද්භාවයෙන් යුතුව කලද එයින් බලාපොරොත්තු වන ප්‍රථිඵල නොලැබේ.එයින් සිදු වන අකුසලයේ කොටස්කරුවන් බවට ඔබලා ද පත්වේ එම නිසා මෙම ලිපි සමග පරිසරය ආරක්ෂාකර ගැනීමට වන්දනාකරුවන් කල යුතු හා නොකල යුතු දේවල් ගැනද ඉඩක් වෙන් කර එය හයිලයිට් කර පෙන්වීම සුදුසුය.
Reply : 0 0
ඩැනියෙල් Thursday, 28 June 2012 09:15 AM
දෙවියෙකු නැතද එහි බලයක් තිබෙනු පෙනේ
Reply : 0 0
දුලානි Friday, 06 July 2012 09:47 AM
අප රැක දෙන්න සුරිදුනි කතරගම !!!. ඔබ වහන්සේට පින් සිදු වේවා !!!
Reply : 0 0
දිලංග Friday, 29 June 2012 01:58 PM
කතරගම දෙවියන්ට පින්සිදු වේවා
Reply : 0 0
කුමාරි Tuesday, 26 June 2012 09:37 AM
කතරගම දෙවිදුන් ඉන්නවද නැතිද යන්න නෙවෙයි ගැටලුව. අනවශ්‍ය භක්තියක් ඇති කරන්න ගියාම දෙවියෝ උනත් රට හැර යනවා. දැන්වත් අපේ පූජනීය ස්ථාන කෙළසන්න එපා. මේවා කාලයක් තිස්සේ පැවතුන හාස්කම් තිබුන තැන්.
Reply : 0 0
එරංගා Monday, 25 June 2012 02:25 PM
කතරගම දෙවිදුන්ට පින් සිදුවේවා.
Reply : 0 0
ජයරත්න Thursday, 28 June 2012 10:19 AM
කඳ සුරිඳුනි ඔබ ජීවමානයි.....
Reply : 0 0
සුදර්ශන Monday, 02 July 2012 11:16 AM
පංචහීලයේ පිහිටමින් කතරගම දෙවියන්ට පුද පූජා කරමු.එම පින් බෙලෙන් මෛත්‍රී බුදුන් දැක පින් ලබා උතුම් වූ නිර්වාණයට පැමිණෙමු.
Reply : 0 0
ප්‍රියන්ත Monday, 25 June 2012 09:01 PM
කතරගම දේවාලයට හොදින් පේ වෙලා එන්න.ඒ වගේම මැණික් ගගේ දියවරද අපිරිසිදු නොකරන්න
Reply : 0 0
චාමිකා Friday, 29 June 2012 03:51 PM
කෝ අපේ ආචාරියතුමා?
Reply : 0 0
පෙරේරා Monday, 25 June 2012 06:35 AM
අනේ මේ වගේ හාස්කම් ඇති තැන් නිකන් බොරුවට අපිරිසිදු කරලා දාන්න එපා.කතරගම දෙවියන්ගේ බැල්ම අපි හැමෝටම තියෙනවා
Reply : 0 0
ගාල්ලෙ කොලුවා Thursday, 28 June 2012 05:46 PM
කතරගම දෙවියන්ට පිං අනුමෝදං වේවා... කවුරැන් කෙසේ කීවද, කතරගම දෙවියන් මිනිසුන්ට පිහිට වනු ඇත...
Reply : 0 0
හේමන්ත Tuesday, 26 June 2012 05:32 PM
කතරගම දෙවිදුන්ට පින් සිදුවේවා!!!!
Reply : 0 0
අභිලාශිනී Tuesday, 26 June 2012 12:35 PM
කතරගම දෙවියන්ට පින්සිදු වේවා !!!!
Reply : 0 0