Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 04 වන සෙනසුරාදා
ශෂිකා Sunday, 09 September 2012 02:22 PM
rerukanemahanahimi.lk වෙබ් අඩවියෙන් උන් වහන්සේගේ පොත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම දැනට ගොඩක් පොත් කියවලා තියෙනවා. ඒවා ආයේ ආයේ කියවනවා. සියලු දෙනාටම උතුම් වූ ධර්මය අවබෝධ වේවා. (නි)
Reply : 0 2
ගැලැක්සි Thursday, 20 September 2012 09:45 PM
උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංඝ රත්නයකි. මගේ විශ්වාසයේ හැටියට උන්වහන්සේ වෙනුවෙන් පැතිය යුතු යමක් නොවේ. කළයුතු එකම දෙය උන්වහන්සේට උත්තමාචාර දැක්වීම පමණි. මාගේ ජිවිතයට මහඟු ආලෝකයක් උන්වහන්සේගේ පොත පත පරිශීලනය කිරීමෙන් උදාකර ගැනීමට හැකි වුණි. උන්වහන්සේට මාගේ උත්තමාචාරය වේවා. (නි)
Reply : 0 1
ඉදුනිල් Monday, 27 August 2012 06:36 PM
http://www.ogatharana.org/ වෙතින් උන්වහන්සේගේ පොත් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. (නි)
http://www.ogatharana.org/ වෙතින් උන්වහන්සේගේ පොත් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. (නි)')">Reply : 0 1
සෑම් Sunday, 26 August 2012 09:56 PM
අපේ ඤාණවිමල තෙරුන්වහන්සේ උතුම් වූ මාර්ගපලයකට පත්වූ බවනම් සැකයක් නැහැ.. උන්වහන්සේගේ ධර්මඥාණය අති විශිෂ්ඨයි.. සාදු.. සාදු.. සාදු...!!(නු)
Reply : 0 1
වාසල Thursday, 06 September 2012 02:49 PM
ඉදුනිල්, දිමුතු සහ මෙම හිමියන් ඇතුලු සියලු දෙනාට බොහොම පින්..(ස)
Reply : 0 0
සරත් Sunday, 26 August 2012 10:07 PM
මෙවන් යථිවරයන් ඉදිරියටත් බිහි වේවා. (ත)
Reply : 0 0
ශෙහාන් Saturday, 10 November 2012 12:15 PM
රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේ ලක්දිව සම්බුදු සසුන එළිය කළ මහා පහන් තාරකාවකි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! (ස)
Reply : 0 0
නදීශාන් Monday, 27 August 2012 12:33 PM
රේණුකානේ චන්දවිමල මහා නායක හිමියන් විසින් රචිත පොත් "www.ogatharana.org" වෙබ් අඩවියෙන් නොමිලයේම කියවීමටත් බාගත කරගැනීමටත් හැකියාව ඇත...!!(නු)
Reply : 0 0
ලොකුගේ Wednesday, 29 August 2012 02:04 AM
එම හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත නැමති කෘතිය මම කියවා මහත් දැනුමක් ලබා ගත්තෙමි. දානය පිළිබදව උන්වහන්සේ දක්වා ඇති පරිදි මා විදෙස් රටක රැකියාව කරන අතරතුර අතින් ලියා මගේ ස්වාමියාට තැපැල් කොට එය කුඩා අත්පොතක් ලෙස මුද්‍රණය කොට අප පන්සලේ සිල් සමාදන් වූ අයට පුජා කරවූයෙමි. මා පස්පවින් තොරව මාගේ ජීවිතය හරවත්ව ගෙන යමි.එයට එම පොත්පත් ඉමහත් උපකාරයක් විය. කෑමට මස්ම භාවිතා කරන රටකත් මා මාගේ ආහාරය මසින් තොරවම සකසා ගනිමි. (නි)
Reply : 0 0
මේනක Friday, 07 September 2012 12:37 PM
ස්තූතියි තොරතුරු දැන්වූවාට..බුදු සරණයි..(ස)
Reply : 0 0
නිර්මාල් Monday, 18 November 2013 07:13 PM
මේ විස්තර ලබාදීමට ගොඩක් පිං.ඒ වගේම වෙබ් අඩවි ගැන තොරතුරු ලබාදුන්නට බොහොම ස්තුතියි.ප්‍රියන්ත මහත්මාගේ අදහස නම් ගොඩක් වටිනවා (නි)
Reply : 0 0
සරත් Monday, 27 August 2012 09:44 PM
ප්‍රියන්තගේ යෝජනා හරිම වටිනවා (අ)
Reply : 0 0
පැතුම් Saturday, 21 February 2015 07:23 AM
මගේ කවදාවත් මුණ නොගැසුණු පරමෝත්තම පළමු ගුරු උතුමා (නදී)
Reply : 0 0
කුමාරි Sunday, 08 March 2015 11:58 PM
ලිපියේ කරුණු වලා ස්තූතියි! (නි)
Reply : 0 0
සම්පත් Monday, 27 August 2012 10:03 PM
මම රේරුකාණේ චන්දවිමල නා හිමිපාණන් පොතපතින් දුටුවෙමි. උන්වහන්සේ විසින් ලියා පළ කරන ලද පොත් කියවීමට තරම් මම භාග්‍යවන්ත වීමි. බෞද්ධාගමික පුනරුදයක් පතන යම් දානපතියෙකු වේ නම් රේරුකාණේ හාමුදුරුවන්ගේ පොත්පත් මුද්‍රණය කර නොමිලේ බොදුනුවන් අතට පත්කිරීමට කටයුතු කරන්නේ නම් වත්මන් සමාජය පරිහානිය කරා යන ගමන මදකින් හෝ පමා කිරීමට හැකිවනු ඇත. භික්ෂුව යනු දේශපාලනය කරපින්නාගෙන භික්ෂු සමාජයත් ගිහි සමාජයත් වලට ඇදගෙන යන චීවරධාරීන් නොව රේරුකාණේ ගරු හිමියන් බඳු යතිවරයන් බව අවධාරණය කරමි. (නි)
Reply : 0 0
මීමන සුසීම හිමි Friday, 31 August 2012 04:21 PM
rerukanemahanahimi.lk වෙබ් අඩවිය ඔබට තවත් විස්තර සපයන වෙබ් අඩවියක්. මේ වෙබ් එක රේරුකාණේ නායක හාමුදුරුවන් වැඩසිටි පන්සලේ වෙබ් අඩවියයි. (නි)
Reply : 0 0
එස්.කුමුදුණී Wednesday, 29 August 2012 07:20 PM
උන්වහන්සේ ලියන ලද පුඤ්ඤෝපදේශය මෙයට වසර විස්සකට පෙර මගේ අතට පත්වුණා. එය කියවා මා මහත් අවබෝධයක් ලබාගතිමි.. එහි සදහස් සමහර දේ ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රථිඵල ලදිමි.. අදද මම එහි සදහන් සමහරදේ කර ප්‍රතිඵල ලබමි.. උන්වහන්සේට නිවන් සුව..!!(නු)
Reply : 0 0
සදුන් Thursday, 06 September 2012 11:46 PM
මේ ලින්ක් එක අපට ලබා දුන්නාට බොහොම ස්තූතියි. (නි)
Reply : 0 0
මහීන් Monday, 27 August 2012 02:15 PM
ලිපිය කියවල, දැනුවත්ව අදහස් ප්‍රකාශකරනවානම් තමයි හොඳ ??
Reply : 0 0
දුමින්ද Tuesday, 28 August 2012 07:00 PM
බෞද්ධයන්ගේ උපහාරය ඔබවහන්සේට නිරතුරුව හිමිවෙනවා....!!(නු)
Reply : 0 0
ගුණරත්න Thursday, 30 August 2012 09:30 AM
උන්වහන්සේ තරම් අල්පේච්ඡ අයෙක් මම දැක නැත්තෙමි. (නි)
Reply : 0 0
ප්‍රීයන්ත Sunday, 26 August 2012 03:04 PM
ඉස්‌සර අධ්‍යාපනය තුළින් භික්‍ෂුවක් සකස් වූයේ ලෝක ශාසනික වැඩපිළිවෙළට ගැළපෙන ආකාරයටයි. අද අධ්‍යාපනය තුළින් සකස් කරන්නේ රැකියාවකට ගැළපෙන භික්‍ෂුවක් පමණයි. ශාසනික වැඩපිළිවෙළවල් සකස් වීම අඩුයි. මෙසේ බලන විට වර්තමාන ශාසනික තත්ත්වය ගැන ඇතිවෙන්නේ සංවේගයක්.(වි)
Reply : 0 0
දිමුතු Tuesday, 28 August 2012 07:00 PM
www.rerukanemahanahimi.lk වෙබ් අඩවියෙන් උන්වහන්සේ ගැන ගොඩක් විස්තර දැන ගැනීමට හැකිවේවි..!!(නු)
Reply : 0 0
ප්‍රියන්ත Sunday, 26 August 2012 03:31 PM
උන්වහන්සේ වෙනුවෙන් යෝජනා දෙකක් ඉදිරිපත් කරමි . 1.උන්වහන්සේ පිළිබඳ අන්තර්ජාලයේ විකීපිඩියාහි තොරතුරු ගිණුමක් සවිස්තරාත්මකව ආරම්භ කිරීම . 2. මෙම විශිෂ්ට පොත් පෙළ ඉංග්‍රීසියෙන්ද මුද්‍රණය කොට පිට රටවල බෙදා හැරීමට උත්සාහ කිරීම. (නි)
Reply : 0 0
උමල් Sunday, 09 September 2012 10:00 AM
ඔබවහන්සේ මතු බුදු වේවා (දී)
Reply : 0 0
අසංක Sunday, 26 August 2012 04:47 PM
ඉතාම වටිනා ලිපියක්.. මමත් රේණුකානේ මහා නාහිමියන්ගේ නිර්වාන විනිශ්චය පොත කියවලා තියෙනවා.. අනිවාර්යයෙන්ම මුන්වහන්සේ සසර ගමන කෙටිකරගත් ආර්ය ශ්‍රාවකයෙක්...!!(නු)
Reply : 0 0
සදුනි Tuesday, 28 August 2012 02:26 AM
සාධු, සාධු, සාධු !!! (නි)
Reply : 0 0
දෑරංගල කුසලඤාණ Monday, 17 September 2012 03:52 PM
පැවිදි වූ දා පටන් රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ පොතපතින්මයි බණ දහම් ප්‍රගුණ කරන්නනේ...උන්වහන්සේගේ චරිතයමයි හිතින් දකින්නේ...උන්වහන්සේගේ අපවත්වීමත් ඒ පිළිබඳව උන්වහන්සේ කටයුතු කරන අයුරු කලින් කී ආකාරයත් නිරන්තරයෙන්ම මගේ හිතේ සනිටුහන් වී තිබෙනවා....ඒ වගේම ප්‍රියන්ත මහතාගේ අදහස් ක්‍රියාවට නංවන්නේ නම් අපිටත් සහයෝගය දියහැකියි. අද භික්ෂු අධ්‍යාපනය ගැන කී අදහසත් ඉතාම නිවැරදියි.... (දී)
Reply : 0 0
චන්දිමාල් පෙරේරා Sunday, 26 August 2012 06:27 PM
අපේ ලංකාවේ බිහි වූ ඉතාම උතුම් ස්වාමීන්වහන්සේ නමක්..මම ඉතාම ගරු කරනවා..!! සෑම සත්වයකුටම සත්‍යය අවබෝධවේවා..!!(නු)
Reply : 0 0
සුමේධ Tuesday, 28 August 2012 03:24 PM
තෙරුවන් සරණයි
Reply : 0 0
පෙරේරා Tuesday, 28 August 2012 08:05 AM
බුදු දහම වෙනුවෙන් ඔබ කළේ කෙතරම් විශිෂ්ට ක්‍රියාවක්ද? (නි)
Reply : 0 0
Ishan Keerthimal Monday, 27 August 2012 04:24 PM
බොහොම ස්තුතියි ලංකාදීප... මේ හාමුදුරුවන්ගේ පොත් කියවන්න පටන් ගත්තා... (නු)
Reply : 0 0
නදී Thursday, 30 August 2012 03:18 PM
නදීශාන්ට හා දිමුතුට ස්තූතිය්.මවුබිමෙන් ඈත රටක සිටින මම මේ දිනවල කියවන්නෙ රේරුකානෙ චන්දවිමල නාහිමියගේ විදර්ශනා භාවන ක්‍රමය පොත.ඔබ සඳහන් කල වෙබඩවි මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනව.(නු)
Reply : 0 0
ඉන්දි Monday, 27 August 2012 10:26 AM
නදීශානිගේ ප්‍රාර්ථනාව බොහොම හොදයි.. හැබැයි රේණුකානේ හාමුදුරුවන් අපවත් වෙලා.. දැං වැඩ සිටින්නේ රේණුකානේ හාමුදුරුවන්ගේ ගෝල හිමි හා ප්‍රධාන උපස්ථායක හිමි වෙලා සිටිය ධම්මානන්ද හාමුදුරුවන්ය.. ඒ වගේම රේණුකානේ හාමුදුරුවන්ගේ පොත් බෞද්ධ කටයුතු අමාත්‍යංශයෙන් හෝ දෙපාර්තමේන්තුවෙන් හෝ මුද්‍රණය කරලා බෙදා හරිනවානම් ඉතාම ලොකු පිංකමක් ඒ සදහයා අවධානය යොමු වේවා!!(නු)
Reply : 0 0
නදීෂාන් Sunday, 26 August 2012 07:46 PM
රේරුකානේ නායක හාමුදුරුවන් දිගු කලක් සතුටින් සහ නීරෝගී සුවයෙන් වැජඹේවා! (නි)
Reply : 0 0
පස්සර මුල්ලේ ධයාවංශ හිමි Friday, 19 July 2013 11:25 AM
උන් වහන්සේගේ ධර්ම ඥානය ගැන සිතනකොට පුදුම තරමි හිතෙනවා. රටට අවශ්‍ය ආධ්‍යාත්මය ඇති කරන්න උන් වහනසේගේ ගමන් මග ඉතා වැදගත්.(නදී)
Reply : 0 0