Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 08 වන බදාදා
දුලිප් Tuesday, 21 August 2012 04:14 PM
මං හිතන්නේ හදිස්සියෙම ගෙන්නුවෙ ලංකාවෙ අයටත් විස්තර දැනගන්න වෙන්න ඇති..!!(නු)
Reply : 0 0
වෙනූ Wednesday, 22 August 2012 10:05 AM
අන්තඃපුරය පටලවා ගන්න එපා! රජතුමන් ලාගේ අන්ත:පුරවලට ගත් හැම කාන්තාවක්ම බිරිද කර ගත්තේද නැත ඇතැමි අවස්ථාවලදී කාන්තාවන් ව සුදුසු ස්වාමි පුරුෂයන් ට විවාහ කරදුන් බව ද ඉතිහාස කථාවල සදහන් ය. නමුත් මෙම කාරණය ට ඇතැම් අය උපහාසයෙන් සිනා සීමට ද පුලුවන. නමුත් කරුණු කාරණා එලෙසයි.(ස)
Reply : 0 0
රොශාන් Wednesday, 22 August 2012 10:19 AM
සුනිල් සමග මාත් එකඟයි..(ස)
Reply : 0 0
එදිරිසූරිය Monday, 20 August 2012 08:14 AM
අපේ රටේ කී දෙනෙක් ස්වාසිලන්තේ නැටුමට යයිද දන්නේ නැහැ. (නි)
Reply : 0 0
චමින්ද Monday, 20 August 2012 08:34 AM
රජ සැප නේ.....(ස)
Reply : 0 0
ලීසා Sunday, 19 August 2012 04:26 PM
ස්වාසිලන්ත රජතුමා එක්ක අපේ ඇමති මණ්ඩලය ස්වාසිලන්තයට යවන්න පුළුවන් නම් අපේ රටටත් හොඳයි. ඇමති මණ්ඩලයටත් වරදක් වෙන එකක් නැහැ .එයාලට නම් නියමෙටම ගැළපෙන රජතුමා. (නි)
Reply : 0 0
විහඟ Monday, 20 August 2012 09:12 AM
මෙහේ ආවේ අපේ අයවත් අරන් යන්නද දන්නෙ නැහැ නේද? (නි)
Reply : 0 0
ජයකොඩි Monday, 20 August 2012 09:12 AM
මහා ලොකු ශිශ්ටාචාරයක් තිබ්බයි කියල පම්පොරිගහන ලංකාවෙ රජවරුනුත් තඩි අන්තප්පුර තියා ගත්ත එකෙ මෙක මොකක්ද?ලංකාවෙ ඉතිහාසයෙ කෑතම සිද්දිය තමයි ඔය අන්තප්පුර තබා ගෑනිම.(ස)
Reply : 0 0
චමින්ද Thursday, 23 August 2012 07:27 PM
මටත් යන්න හිතෙනවා. (නි)
Reply : 0 0
නිෂා Monday, 20 August 2012 09:21 AM
නියමයි.(ස)
Reply : 0 0
නදීකා Sunday, 19 August 2012 05:35 PM
ලංකාවෙනුත් විස්සක් විතර යවමුද? (නි)
Reply : 0 0
සනී Thursday, 23 August 2012 07:57 PM
සීමාවක් නැද්ද එතකොට? (නි)
Reply : 0 0
නිලක්ෂි Friday, 24 August 2012 10:05 AM
මෙහෙම රජවරු ලෝකෙටම වාසනාවන්! (නි)
Reply : 0 0
m.r. mahinda Friday, 24 August 2012 06:14 PM
බලනකොට, ස්වාසිලන්තෙත් විසිලන්තේ වගේමනේ (අ)
Reply : 0 0
චූලක Sunday, 19 August 2012 05:54 PM
නියම රජෙක්නේ. (නි)
Reply : 0 0
සුජිත් Sunday, 26 August 2012 01:25 PM
අපේ මැති ඇමතිවරුන්වත් යැවුවා නම් තමයි හොද. (නි)
Reply : 0 0
සමීර Tuesday, 21 August 2012 12:29 PM
මම නම් මේවා අනුමත නොකරමි (නි)
Reply : 0 0
ශාන් Sunday, 26 August 2012 01:22 PM
මාර රජ කෙනෙක් නේ
Reply : 0 0
බණ්ඩාර Monday, 20 August 2012 04:00 PM
හරිම වාසනාවන්ත රජතුමෙක්. අපිට නැහැනේ එහෙම පිනක්. (නි)
Reply : 0 0
විභූෂ Saturday, 25 August 2012 10:26 AM
අපේ රටෙත් සමහරු ඔහොම කරනවා..හැබැයි හොරෙන්...(ස)
Reply : 0 0
දයාරතන Sunday, 26 August 2012 02:13 PM
පුදුමයි ඒත් ඇත්තයි
Reply : 0 0
චානක Sunday, 19 August 2012 07:22 PM
කියලා වැඩක් නැහැ. (නි)
Reply : 0 0
සංජුල Saturday, 25 August 2012 11:13 AM
අනේ මෙහෙම තන්හාවක්... අනේ මෙහෙම ආසාවක් ....මිනිසුනි ලැබේද මින් සැනසීමක්...(ස)
Reply : 0 0
දිසානායක Saturday, 25 August 2012 11:15 AM
අපේ ප්‍රාදේශීය සභා කට්ටිය ටික කාලෙකට යවලා ගෙන්න ගමු (නි)
Reply : 0 0
පුබුදු Sunday, 19 August 2012 07:59 PM
අතීතයේ අපෙත් රජවරු ඔහොම ඉන්න ඇති
Reply : 0 0
සුනිල් Monday, 20 August 2012 05:10 PM
හ හා හැඩයි රූපේ බෝනික්කි වාගේ සෝබනා.... (නි)
Reply : 0 0
නිරෝධ Sunday, 19 August 2012 08:03 PM
මේ නැටුමට කසාද බැදපු නැති, කසාද බැදලා ළමයින් නැති ඕනෑම කෙනෙකුට නටන්න පුලුවන්. (නි)
Reply : 0 0
කබීර් Wednesday, 22 August 2012 06:00 PM
ඇයි මෙතුමා මෙහේ ආවේ? අපේ රටේ කොල්ලන්ටත් ඒවා උගන්වන්නද? (නි)
Reply : 0 0
සිසිර Monday, 20 August 2012 11:07 AM
ඔහොම කෙනෙක් මෙහෙට අරගෙන ආපු එක හොදයි (නි)
Reply : 0 0
ෂෙරීෆ් Friday, 24 August 2012 11:56 AM
ස්වාසිලන්තයට වීසා ගන්නේ කොහොමද කියන්නකෝ.. (ස)
Reply : 0 0
ප්‍රවීන් - මැනිලා Monday, 20 August 2012 11:19 AM
ස්වාසිලන්තේ මොකෝ? පිලිපීනයේ මොකෝ? මෙහෙට ආවත් මොකෝ? මේ ඔක්කොම එකයිනේ. (නි)
Reply : 0 0
මදාරා Sunday, 19 August 2012 08:41 PM
අපේ රට අය හැංගිලා කරන දේවල් ඒ රජතුමා ප්‍රසිද්ධියේ කරනවා. එච්චරයි වෙනස. (නි)
Reply : 0 0
ජයසිරි Thursday, 23 August 2012 09:47 AM
ලංකාවේ හිටපු රජවරුත් ඔය වගේනේ .. (ස)
Reply : 0 0
නවීන් Thursday, 23 August 2012 09:51 AM
අපෝ අපේ රජවරු එක්ක හැරෙන්නවත් බෑ මෙයාට... (ස)
Reply : 0 0
සන්ජය Wednesday, 22 August 2012 12:32 PM
මටත් එහේ ඉන්නයි තිබුණේ..(ස)
Reply : 0 0
රොෂාන් Sunday, 26 August 2012 03:04 PM
ලංකාවෙන්ද දන්නේ නැහැ කොපි කළේ? (නි)
Reply : 0 0
රොෂාන් Monday, 20 August 2012 06:24 PM
මටත් මෙයා වගේ වෙන්න තිබුණා නම්... (නි)
Reply : 0 0
කුමුදු Monday, 20 August 2012 11:50 AM
ජයකොඩි, ශිෂ්ටාචාරය සමග අන්තඃපුරය පටලවා ගන්න එපා. පුලුවන් නම් තවත් පාරක් හරි උත්සාහ කරලා හරියට ඉගෙන ගන්න බලන්න. (නි)
Reply : 0 0
හරින් Saturday, 25 August 2012 12:34 PM
අපෙත් ඉන්නවා එක්කෙනෙක් කැළණිය පැත්තේ. එයාවත් යවමු (නි)
Reply : 0 0
ෂෙරීෆ් Monday, 20 August 2012 06:42 PM
අනේ මදිවට පෙර පින් මං ගෙන ඇවිදින්... (නි)
Reply : 0 0
රිස්මි Wednesday, 22 August 2012 01:23 PM
අනේ අපේ පවුලටම යන්න පුලුවන්නම්.... (නි)
Reply : 0 0
තිස්ස Tuesday, 21 August 2012 09:05 AM
අකුරැස්සේ එක්කෙනාත් යවමු..(ස)
Reply : 0 0
ප්‍රියන්ත Sunday, 26 August 2012 12:59 AM
ඒඩ්ස් තිබුණත් කමක් නැහැ. රට නම් නියමයි. (නි)
Reply : 0 0
පුෂ්පා Sunday, 19 August 2012 10:23 PM
තංගල්ලේ මන්ත්‍රිලා ටිකත් යවමුද? (නි)
Reply : 0 0
දුෂ්යන්ත Friday, 31 August 2012 09:03 PM
ඔහොම තමයි රජවරුන්ගේ හැටි. (නි)
Reply : 0 0
කෝලිත Tuesday, 21 August 2012 09:30 AM
ජයකොඩි, ශිෂ්ඨාචාරයට එය ඇතුලත්වෙලා නැද්ද? (නු)
Reply : 0 0
ජයන්ත Wednesday, 29 August 2012 09:28 PM
ලංකාවට මේවා ගැළපෙන්නේ නැහැ. (නි)
Reply : 0 0
සුනෙත් Tuesday, 21 August 2012 03:30 PM
අපේ අයටත් ඔහොම අවස්ථාවක් දුන්නොත් 200 ක් උනත් තියාගනීවි...මොනවයින් කියලා අඩු පාඩුවක්ද ?(ස)
Reply : 0 0
අනුර Sunday, 19 August 2012 11:59 PM
මාර මනුස්සයෙක්නේ මෙයා..(ස)
Reply : 0 0
දුමින්ද Monday, 20 August 2012 12:55 PM
අපෝ! හරිම මෝඩ රජතුමෙක්නේ. (නි)
Reply : 0 0
කමල් Friday, 24 August 2012 04:28 AM
ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම ඉවර වෙයිද? (නි)
Reply : 0 0
වසන්ත විජේකොන් Tuesday, 21 August 2012 03:50 PM
අපිටත් බැරිද මොනවා හරි කරන්න..!!(නු)
Reply : 0 0
සුඛිත Monday, 20 August 2012 05:24 AM
මට ඉන්නවා බිරියන් 12ක්. මමත් මේ රජතුමා වගෙයි නේද? (නි)
Reply : 0 0
සරත් Monday, 20 August 2012 10:37 PM
අපේ කට්ටියත් එක්ක බලද්දි ඕකත් ගාණක්ද? (නි)
Reply : 0 0
ලලන්ත Sunday, 26 August 2012 10:17 AM
මොන පිස්සු රටක්ද මේ? (නි)
Reply : 0 0