Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 03 වන සිකුරාදා
අචිනි Sunday, 08 July 2012 02:21 PM
කතරගම දෙවිදුන්ට පින්සිදුවීව ...!
Reply : 0 0
තිලින Thursday, 19 September 2013 12:00 AM
කතරගම දෙවියන්ගේ පිහිටෙන් ලබන මාසේ මට යන්න අවස්තාවක් උදා වෙලා තියෙනවා..දෙවියන්ගේ පිහිටෙන් ඒ ගමන් යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා..අවුරුදු 2,3 ක් තිස්සේ හීන දැකපු ගමනක් අහම්බෙන් යන්න ලැබුනෙත් ප්‍රාතිහාර්යකින් වගේ....ඒ ගමන යන්න අවස්තාව ලබා දුන්නු එකෙන් මගේ හිතේ ඇති සතුටෙන් කතරගම දෙවියන්ට පින් අයිති වේවා...!!පේවී,සියලු කටයුතු නිසි පරිදි කිරීමට වාසනාව ලැබේව කියල පතනවා....!! (අ)
Reply : 0 0
ගාල්ලගේ Sunday, 08 July 2012 03:37 PM
මමත් හරිම අසාවෙන් ඉන්නේ කැබිලිත්තේ දේවාලයට යන්න..ඒත් ඉතින් ඒක කවද වෙයි ද දන්නේ නැහැ.හැබැයි මම නම් පරිසරයට ආදරය කරන පුද්ගලයෙක් .කතරගම දෙවියන්ගේ පිහිටෙන් මටත් ඒ අවස්ථාව ලැබේවි
Reply : 0 0
සමන් Tuesday, 10 July 2012 02:04 PM
මම 100% එකඟයි ඉන්දික ඔයා එක්ක..
Reply : 0 0
සුමුදු Tuesday, 10 July 2012 02:52 PM
ආදිකාලේ පටන් අපේ මුතුන්මිත්තන් මහසියඹලාවට ආවගියා පුද පූජා පැවැත්තුවා, ඒ හැම දේකම තිබුනේ එකම අරමුණයි. ඒ තමා මතු බුදුවන්න පෙරුම්පුරන කඳසුරිඳුන්ට පිං පමුණුවන්න. එහෙත් අද බොහෝදෙනාගේ අරමුණ කඳසුරිඳුන්ට පූජාවක් කරලා තමතමන්ගේ හුදෙක් අරමුණු සඵල කර ගැනීම උදෙසා යැදීමයි.
Reply : 0 0
ඉන්දික Monday, 09 July 2012 02:02 PM
අර තරම් පුණ්‍ය භූමියකට මේ තරම් විනාශයක් වුණේ මාධ්‍ය නිසා
Reply : 0 0
කපිල ඉන්දික Tuesday, 10 July 2012 09:55 AM
වෙන්න ඕනම දෙයක් තමයි වෙලා තියෙන්නෙ.. තව තවත් වැඩිවැඩියෙන් දේව හාස්කම් සද්ධ වෙන්න ඕන.. භක්තියක් නැතිව කැබිලිත්තෙ යන අය නවත්තන්න ඕන..
Reply : 0 0
ඩිලාන් Wednesday, 11 July 2012 12:23 AM
මේ ගැන නොදන්න කාලේ මේක හොදට තිබුණා.නමුත් ප්‍රසිද්ධ වුණාම දැන් මිනිස්සු යන්න එන්න පටන් අරන්.එම ස්ථානයේ පරිහානියත් එතනමයි
Reply : 0 0
ලහිරු Tuesday, 28 August 2012 03:56 PM
මටත් කවදා හරි කැබිලිත්තේ දේවාලයට යන්න ලැබෙවා! (ස)
Reply : 0 0