IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


සියනෑ ගායන කිරුළ මංජුල රණවීරට

සියනෑ ගෝල්ඩන් ස්ටාර් අවසන් මහා ගායනා තරගයේ ජයග‍්‍රාහී කිරුළ ගම්පහ මංජුල රණවීර දිනා ගැනීමට සමත් විය. දෙවැනි ස්ථානය සඳහා සඳුන් දර්ශන හා ඉසුරි උපේක්ෂා සම සම්මාන හිමි කරගත්හ. එහි තෙවැනි ස්ථානය සඳහා සම්මාන හිමිකර ගත්තේ සුරංග ප‍්‍රගීත් විසිනි. ජාතික යොවුන් පෙරමුණේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව විජයවර්ධන ජන සංසදය මෙය සංවිධානය කළේය. මෙහි අවසන් මහා තරගය ඉකුත් (28) වැනිදා දෙල්ගොඩ මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැති අතර විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රධාන ආරාධිතයාය. මේ තරගයට සහභාගි වූ 800 කට අධික පිරිසෙන් අවසන් වටය සඳහා විසි තුනක් තෝරාගනු ලැබුහ.   මංජුල රණවීර ජාතික යොවුන් පෙරමුණ සභාපති එජාප මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා අතින් සම්මාන ලබමින් සඳුන් දර්ශන හා ඉසුරි උපෙක්ෂා දෙවැනි ස්ථානය ලදහ  සුරංග ප්‍රගීත්  තෙවැනි තැන දිනයි උළෙල අරඹමින් පොල්තෙල් පහන දල්වයි



අදහස් (0)

සියනෑ ගායන කිරුළ මංජුල රණවීරට

ජගත් කුමාර Saturday, 06 October 2012 03:44 PM

හොද වැඩක් .සන්විධානය කර අයට ගොඩක් ස්තූතියි (ස)

:       0       0

ෂෙල්ටන් Tuesday, 02 October 2012 06:30 PM

මගේ සුභ පැතුම් මංජු. ඔයාට දීප්තිමත් අනාගතයක් තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 274 1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 221 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 231 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 547 4

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 422 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 161 2

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 241 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1571 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1470 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site