රික්ෂෝ රථය රෝද දෙක සහ රෝද තුනෙහි මගී ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ආරම්භ විය. සාමාන්‍ය අර්ථයෙන් ගත් කල රික්ෂෝ රථය එක් මිනිසකු විසින් මගියකු ගෙන යෑම අර්ථ ගන්වයි. ‘Rickshaw’ යන පදය භාවිතයෙහි ආරම්භය වර්ෂ 1887 දක්වා ඈතට දිවෙන්නකි. කාලයත් සමග සයිකල් රික්ෂෝ, ඔටෝ රික්ෂෝ සහ ඉලෙක්ට්‍රොනික රික්ෂෝ නිෂ්පාදනය කරන්නට විය. දහනව වැනි ශත වර්ෂය වන විට ආසියාවේ ජනප්‍රියතම ප්‍රවාහන මාධ්‍යයක් බවට රික්ෂෝ රථය පත් විය. එය සමාජයේ බහුතරයක් පුරුෂ පාර්ශ්වයට රැකියා ස්ථානයක් විය.
ශ්රී ලංකාව තුළ කුලී රථ ප්‍රවාහන සේවයක් ලෙස සලකන ත්‍රීරෝද රථය ගෙයින් ගෙට සේවා සපයන අතර, දහසක් වූ මිනිසුන් ගේ විරැකියාව අවම කරනු ලබයි. පොදු ප්‍රවාහන සේවයේ තිබූ දුර්වලතාවලට අමතරව මෝටර් රථ සඳහා පැනවූ අධික තීරු බදු මෙන්ම, ඉහළ ගිය විරැකියා තත්වය, ත්‍රීරෝද රථ සේවාව වෙනම කර්මාන්තයක් ලෙස වර්ධනය වීමට හේතු විය. වර්තමානය වන විට ත්‍රිරෝද රථය ඉතා ජනප්‍රිය ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්වී ඇත. මෙම ප්‍රවණතාව විශේෂයෙන්ම ආසියාතික රටවල දක්නට ලැබෙන්නකි.
2025 ඔක්තෝබර් මස 08
1360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1266
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත