ගාල්ල කොටුවේ සමුද්‍ර කෞතුකාගාරය වසර හතර හමාරකට පසු යළි විවෘත විය. පැරැණි කොටු දොරකඩ ඕලන්ද බඩු ගබඩාවේ බිම් මහලේ පිහිටි මේ කටුගෙය සුනාමියට විනාශ විය. මුහුදු ජීවින් හා මුහුදු ආශ‍්‍රිත පරිසරය දැකගත හැකි එකම කටුගෙය මෙයයි.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආරංචියක් (ස)