කැනඩාවේ නයගරා දිය ඇල්ලට පැන්න විදේශිකයකු (40) බේරා ගැනීමට කැනඩා පොලිසිය සමත් විය. පසුගිය විසි එක් වැනි දා උදෑසන දහයට පමණ මිනිසකු දියඇල්ලට පනින අයුරු දුටු පොලිස් නිලධාරියෙක් වහා දොඹකරයක් එහි ගෙන්වීය. මීටර් 55ක් ගැඹුරැති දිය ඇල්ලෙන් විදේශිකයා ගොඩ ගත්තේය. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව හැමිල්ටන් රෝහලේ වෛද්‍යවරු පවසති. නයගරා දියඇල්ලට පැන සිටියදී මරණයෙන් බේරාගත් තෙවැනියා මොහු බවත් කැනඩා පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැන්නත් නොපැන්නා වගේ
නෙවිල් සේනාරත්න Sunday, 03 June 2012 06:01 AM
ඉතා හොද පුවතක්
ජයසේන Thursday, 24 May 2012 07:57 PM
දර්ශනද සහිතව ඉතා ඉක්මනින් පළ කිරීම අගය කල යුතුයි
හොරු 40න් එකෙක් Monday, 28 May 2012 04:32 PM
ලස්සනට රැවටිලා පනින්න ඇති
වික්ටර් Sunday, 27 May 2012 06:17 AM
දර්ශන සමග පල කිරීම ගැන ලංකාදීපයට ගොඩක් ස්තුතියි.එය හරිම වීර ක්‍රියාවක්.
ජයන්ත Monday, 28 May 2012 08:50 PM
ඉක්මනින් පළ කරපු එකට ස්තූතියි