|
රන් හා නිල් පැහැය ගනී ලෝක ගෝලය වටා විහිදෙන කිරණ (ඉරි) 61 කින් ඉංග්‍රීසි "සී" අකුර කොමන්වෙල්ත් (පොදු රාජ්‍යය මණ්ඩලය) යනුවෙන් යොදා ඇත. |
ඔහු පස් වැනි මහ ලේකම්වරයාය පත් වුයේ 2008 දීය. මහා බ්‍රිතාන්‍යයයේ හිටපු ඉන්දියා මහ කොමසාරිස්වරයාය. ඔහු පොදු රාජ්‍යය මණ්ඩල ලේකම් කාර්යාලයයේ හා පොදු රාජ්‍යය මණ්ඩල පාලක මණ්ඩලයේ සාමාජිකයෙකි.
|
|
යුද ,නාවික ගුවන් හමුදාව හා පොලීසිය ද ජනාධිපති හා ඇමැති ආරක්ෂක අංශය ද රාජ්‍ය නායක ආරක්ෂාව භාරව සිටි.
|
සියලු කටයුතු සදහා වෙන් කළ වාහන ගණන 845 කි ඒ අතර වෙඩ් නොවදින මර්සිඩීස් බෙන්ස් කාර් 54 කි නිසාන් ටීනා කාර් 110 කි සුඛෝපභෝගී බස් 100 කි ලෑන්ඩ් රෝව(ර්) 200 කි. |
රාජ්‍යය නායකයෝ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී විවේකී සාකච්ඡා තුනක් පවත්වති.
පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය මාගම්පුර රුහුණූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි මුළු දෙයි. |
|
|
(ග්‍රැෆික් නිර්මාණය - සුරේෂ් ප්‍රනාන්දු ඩේලි මීරර්)
2025 නොවැම්බර් මස 21
106
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍යය නායක සමුළුව
එරංගි Friday, 15 November 2013 08:56 AM
ගොඩක් දේවල් කෙටියෙන් විධිමත් ආකාරයට ඉදිරිපත් කිරීමක්.අපේ රට ගැන අපිට ආඩම්බරයි (නි)
ඉන්දික බණ්ඩාර Friday, 15 November 2013 11:09 PM
මේ කීවේනි සමුළුවද? (දී)
කෙනත් Wednesday, 13 November 2013 10:49 PM
ත්‍රස්තවාදයෙන් ජයගත් නිදහස් රටක අභිමානය! මේ වගේ රාජ්‍ය නායකයන්ට ආරක්ෂා සහිතව නිදහසේ පැමිණ සහභාගී වියහැකි රටක් බවට අපි පත් වී ඇති බවට හොදම සාක්ෂියයි, මහා ලොකුවට දියුණු යයි කියාගන්න එංගලන්තය වැනි රටවල අපේ ජනපතිට පවා සංචාරය කිරීමට පවා නොහැකි තත්වයක් තිබෙනවා , එතරම්ම ආරක්ෂාව සහ නිදහස අතින් පහල අඩියකට පත්වෙලා. අපි පරාජය කල ඒ රුදුරු ම්ලේච්ච ත්‍රස්තවාදීන් දැන් ඔව්න්ගේ බලකොටු හදාගෙන ඉන්නේ එංගලන්තය, කැනඩාව, නොර්වේ වගේ බටහිර රටවලයි , මේ ලක් දෙරණේ ඒ අයට තවදුරටත් ඉඩක් නැහැ, දෙන්නෙත් නැහැ. අපි තවදුරටත් කුඩා අසමත් රටක් හෝ දුප්පත් රටක් නොවන බවටත් ලොවට බලපෑමක් කළහැකි වැදගත් රටක් බවටත් ලොවට දෙන ලොකු පණිවිඩයක් මේක. ජනපති තුමන්ට පක්ෂ බේධ නොසලකා හැමෝම සහයෝගය දෙන්න ඕන වෙලාවක්. (දී)
මනුක Thursday, 28 November 2013 01:59 PM
නියමයි! (නදී)
පත්බේරිය හිමි Thursday, 21 November 2013 11:49 PM
චෝග්ම් සභාපති ජනපතිතුමාට තෙරුවන් සරණ ලැබේවා පිරිවෙන් ආධාර වැඩි කල සංවේදි නායකයානන්ට පින්. (ස)
අමිල කටුනායක Wednesday, 13 November 2013 07:41 AM
දහසක් දේ කෙටියෙන් කියාදුන්නට ස්තූතියි සැමටම (නි)
ටෙරන්ස් Tuesday, 03 December 2013 02:17 PM
නියමයි. (ස)
මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Thursday, 14 November 2013 03:28 PM
හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් .ගොඩක් දේවල් ඉක්මනින් දැනගත්තා.ස්තුතියි. (ස)
සෙනරත් Tuesday, 12 November 2013 04:22 PM
වැදගත් ලිපියක් (නි)
කපිල Saturday, 16 November 2013 07:52 PM
ගොඩක් හොද ලිපියක් (නි)
සරත් ආරියවංශ Monday, 18 November 2013 03:45 PM
ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්. (ස)
ඉන්ද්‍රප්‍රිය Tuesday, 19 November 2013 04:09 PM
අපගේ රට අපම රැක ගනිමු.එල්ටීටීඊ කරපු මිනිස් පැහැර ගැනීම් වලට බටහිර ජාතින් දැනට එල්ටීටීඊ කියාගෙන නායකයන්ගෙන් වෝර් ක්රිමිනල් ගැන ප්‍රශ්න කරනවද.අපගේ කොපමණ මිනිසුන් මරණයට පත්වුනාද.අපගේ රට බියෙන් තොර කළාට ජනපතිට අපගේ උතුම් උපහාරය. (ස)
දිනලී Wednesday, 27 November 2013 09:15 PM
ඉතා හොදයි (නි)