IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඩුබායි මුහුදු යටත් හෝටලයක්

පර්සියන් බොක්කේ සුන්දරත්වය දැක ගත හැකි දිය යට හෝටලයක් ඩුබායිහි ඉදි කැරෙයි. ස්විට්සර්ලන්තයේ ඩීප් ඕෂන් ටෙක්හොලොජි සමාගම පර්සියන් බොක්කේ මීටර් 10ක් (අඩි 32.6ක්) මුහුදු පත්ලේ ඉදිකරන මේ හෝටලය සුනාමියක්, වතුර ගැලීමක් හෝ වෙනත් ව්‍යසනයක දී දිය මතුපිටට ගැනීමේ තාක්ෂණ අනුව ඉදිකැරේ. වෝටර් ඩිස්කස් නමින් හැඳින්වෙන මේ හෝටලයේ එක් අංශයක් දිය මතු පිට ඉදිකැරේ දිය යට කාමර 21ක් ඉදිකිරීමට යයි. මෙවැනි හෝටල පෙළක මුල්ම හෝටලය මෙයයි.



අදහස් (0)

ඩුබායි මුහුදු යටත් හෝටලයක්

අලිබබා Saturday, 26 May 2012 01:06 PM

ලංකාවෙත් මේ වගේ හෝටලයක් හැදුවොත් කාටද ආඩම්බර. නොකා නොබි ඇදුම් නැතුව හරි ගිහින් ඉන්න පුලුවන්. ලංකාවේ කීදෙනෙක් ඉන්නවද මේ වගේ හෝටල් වල ගතකරන්න බලාගෙන.

:       0       0

එම්.ඒ.එම්. හිකම් Saturday, 26 May 2012 01:37 PM

නියමයි.....!!

:       0       0

සුදත් Saturday, 26 May 2012 02:18 PM

හරිම ලස්සනයි. ස්වා‍භාවික පරිසරයකට හැනියක් නො‍වේනම් ගොඩක් ‍හොදයි..

:       0       0

චානක Saturday, 02 June 2012 06:57 AM

හරිම ලස්සනයි.......

:       0       0

මදුර Friday, 25 May 2012 01:45 PM

හොඳයි.හරි ලස්සන ඇති‍‍‍‍....

:       0       0

කුමාරි Saturday, 26 May 2012 08:55 AM

හරිම ලස්සනයි . දුප්පත් ලංකාවේ අපට මේ වගේ දේ පින්තුර වලින්වත් පෙන්වීම ලංකාදීප පත්තරේ මහත්වරුන්ට පිනක් . උදේ හිටන් දවස පුරා මිනීමැරුම්, දූෂණ බලල හිත විනාස වෙනවට වඩා මනසට හොද විවේකයක්. ජය වේවා!!!

:       0       0

වික්ටර් Sunday, 27 May 2012 06:02 AM

අලි බබාට හිතෙන දේවල් ?????

:       0       0

ක්‍රිෂානි Friday, 25 May 2012 02:16 PM

ලෝකයේ දියුණුව ගැන ආඩම්බරයි.......

:       0       0

ප්‍රදීප් Friday, 25 May 2012 02:18 PM

මේවගේ හෝටලයක් ලංකාවේ හදමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site