ලෝකයේ බිහිසුණුම නාවික අනතුර සිදුවී ලබන අපේ‍්‍රල් 15 දිනට වසර සියයක් ගතවේ. මගීන් 2223 දෙනකු සමග අයර්ලන්තයේ වරායෙන් නිව්යෝර්ක් නුවර බලා තම මංගල ගමන ඇරැුඹූ ආර්.එම්.එස්. ටයිටැනික් නෞකාව 1912 අපේ‍්‍රල් මස 15 වැනි දින රාත‍්‍රි 11.40ට අත්ලාන්තික් සාගරයේ අයිස් කන්දක ගැටීමෙන් පැය 2කුත් විනාඩි 40කදී මුහුදු බත් විය. මගීන් 1523 දෙනෙක් මියගියහ. 800ක් දෙනා දිවි බේරා ගත්හ. මේ ඛේදවාචකයේ සියවස සපිරෙන දා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ටයිටැනික් නැවෙන් ගොඩගත් භාණ්ඩ 5500ක් වෙන්දේසි කරයි. මීටර 4000ක් ගැඹුරු මුහුදු පතුලේ ඇති ටයිටැනික් නැවේ භාණ්ඩ ගොඩගැනීම 1987-2004 දක්වා කාලසීමාවේදී සිදුවිය. ඒ ආකාරයට ගොඩගත් භාණ්ඩ සුළු ප‍්‍රමාණයක් අලෙවි කිරීම සඳහා 2007 වර්ෂයේදී නිව්යෝර්ක් නුවර පැවැති වෙන්දේසියකින් ඉපැයූ ආදායම ඩොලර් දහ අටකෝටි අනූ ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 2097කි. කෑම වට්ටෝරු, රෙදිපිළි, රන් බඩු, වයින් බෝතල්, තොප්පි, මගීන් විසින් ලියැවුණු ලියුම් ආදිය එසේ වෙන්දේසි කැරණි.
ටයිටැනික් සමාන ඛේදවාචකයක් ඉතාලියේදී සිදුවිය. කොස්ටා කොන්කෝඩියා නැව ඉකුත් 14දා මුහුදු බත් විය.





![]()
![]()
![]()

![]()




2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටයිටැනික් සියවස සපුරයි
ජෝන් Thursday, 19 January 2012 01:43 PM
හොල්මන් 100 කුත් ඉන්නවා
ප්‍රියන්ත Thursday, 19 January 2012 05:59 PM
සමරන්න තරම් දෙයක් ඉතිරිවෙලා තියනද?