උඩමලල වැව ළඟ සැතපෙන අන්දරේ රාත්‍රිය බෙහෙවින්ම සීතලය. මාළිගය අසල වූයේ වනාන්තරය බැවින් ඒ වනපෙත සිපගෙන හමා එන සුළෙඟහි සීතල මුසුව තිබිණ 10 December 2015
තනිකම නිමාකළ තහනම් ආදරය සැන්දෑ අහස අඳුරු පැහැ ගැන්වී තිබිණි. බටහිර දිගින් බැසයන සූර්යයා ගිනිබෝලයක් මෙන් බැබළිණි. සමන් එදෙස බලාසිටියේ දැඩි ඕන 10 December 2015
නිදහස සොයාගොස් අත්තටු සිඳගත් කිරිල්ලියක් අතරමඟ නතරවුණු කතාවක මූලාරම්භය ගත යුත්තේ කෙසේ දැයි මා සිතට යම් චකිතයක් ගෙනදුන්නා. මන්ද ඇය මට මුණගැසෙන්නේ දෙනෝ දාහක් සෙනඟ 10 December 2015
‘බඩ වියත රැකගන්න උතුරේ යුද්ධයක්‘ ගිනි අවියට සමු දුන් ඇය නව දිවියක් ලබා සමාජ ගත වන්නේ කටුක අතීතය අමතක කර විවාහවී දරුමල්ලන් සමඟ සොඳුරු දිවියක් ගත කිරීමේ පැතුමෙනි. එහෙ 08 December 2015
කටුනායක කඳවුරට පහරදෙන තීන්දුව ගත්තෙ අපේ ගෙදරදී 1987-88-89 යුගය ගැන රසවත් කතා ගොඩක් තිබේ. ඒ තරම් රසවත් කතා මැවෙන්නේ ඒ බොහෝ සිදුවීම් අතිශය රහසේ සිදුවූ හෙයිනි. එසේම 08 December 2015
තමන්ගෙ සැමියාටත් දරුවන්ටත් පාප මිත්‍රයන් ඇසුරු කරන්න දෙන්න එපා මම දැන් පටාචාරාවක් වගෙයි. සැමියත්, පුතත් දෙන්නම අධිකරණයෙන් මරණ දඬුවමට ලක් කරල තියෙනවා. මේ රටේ සමස්ත මවුවරුන්ගෙන් 07 December 2015
කල් නොගොස් ලැබූ අපරාධයට දඬුවම ජීවිතය යහපත් අතට පරිවර්තනය කරගත යුතුය. ඒ සඳහා මග පෙන්වවීක් ඇවැසිය. මේ විශේෂාගය ඒ වෙනුවෙනි. මතුගම, පාන 07 December 2015
දුම්රියේ සිඟමනේ ගොස් විස්කි බොන යාචකයෝ කෝච්චිවල සිඟමන් යැදීම සපුරා තහනම්කර ඇත්තේ මගී ජනතාවට සිදුවන හිරිහැර හා කරදර පීඩාවන් ගැන සැලකිල්ලට ගනිමින්ය. මේ තහනම ක්&zw 07 December 2015
සියනෑ පුරාවත අස්ගිරි මහා විහාරයේ වැදගත්කම ඉතිහාසය කරුණූ පිරික්සිමේ දී ගම්පහ පුරවරයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. විටෙක වර්තමාන ගම්පහ පු 04 December 2015
ලොව සරාගීම අගමැති බිරිඳ ලෝකයේ අගමැති බිරින්දෑවරුන් අතරින් සරාගීම අගමැති බිරිඳ ලෙස බොහෝ වෙබ් අඩවි වාර්තා කරන්නේ අභිනව කැනේඩියානු අගමැතිවරය 03 December 2015
බමර පහස පතන මලක් සුපිපුණු මල්වල සුගන්ධය දසත පැතිරුණි. මී මැසි රංචු ගුමු ගුමු නදින් මල් වට කරමින් සිටිනු අයුරු සහන් දුටුවේය. ඔහු ඒ දෙස බලා සි 03 December 2015
මවුපිය ප්‍රශ්න මැද අවලංගු කාසියක්වූ තාරකාව ‘‘මුන්ගේ ජාතකේ වැරැද්ද?’’ ‘‘ආයේ.... ගහේ කටු උල් කරන්න ඕනේ නෑනේ... ඕකිගේ අම්මත් මිනිස්සු හතර දෙනෙක් එක්ක ග 03 December 2015
ලෝකය බියෙන් සලිත කළ අයිඑස් ත්රස්තවාදයේ පැටිකිරිය පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේය. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 129 දෙනෙක් 02 December 2015
නපුරු සිතුවිලිවලින් පිරුණු අඟනුන් මෙලොව උපදින්නේ ඇයි? කෙනෙක් තමන්ගේ කටින් වචනයක් කීමේ දී කටින් වචන පිටවීමට කලින් සිය මනසින් ද එය කියනු ලබයි. මනසින් උච්චාරණය වූ දෙය කටින් ප&zw 02 December 2015
ඉබි මස් නිසා නැසුණු පාල ජීවිතය නිවැරැදි මගට ගැනීමයි, නිවැරැදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. මොරවලපිටිය, රුවන් දිසා 02 December 2015
සමාජ වෙබ් අඩවි හරහා නැටවෙන නැළවෙන තාරුණ්‍යය ”නංගි මම ඔයාගේ එෆ්.බී. වෝල් (Face Book Wall) එක බැලූවා. මට හිතෙන්නෙ ඔයා මං වගේම හිතන කෙනෙක් කියලා. මේ එක්තරා අයියෙක් නංගි කෙනෙක් කිය 02 December 2015
කුඩු ගහන්න-ක්ලබ් යන්න බැංකු කොල්ලකන සමාජයක් මහ දවාලේ බැංකු කොල්ලකෑමේ සිද්ධීන් රැසක් පසුගිය කාලයේදී එකදිගට වාර්තා විය. මුහුණු ආවරණ කරගත්, හෙල්මට් පැළැඳ බැංකුවලට ඇත 02 December 2015
‘‘අපේ පිපාසය දෙමළ ඊළමයි” උතුරේ පෝස්ටර් මීට වසර කිහිපයකට පෙර එනම් යුද්ධය අවසන්වීමට පෙර නොවැම්බර් 20ත් 30ත් අතර දින දහය අපේ රටට ඉතා උණුසුම් තත්ත්වයක් ගත් 30 November 2015
වාහන දුම් පරීක්ෂණය බොරුවක්ද? වාහනවල දුම් පරීක්ෂාවෙන් සිදුවන්නේ පිටවන දුමෙහි අඩංගු කාබන් ප්‍රතිශතය පරීක්ෂා කිරීමයි. බොහෝ විට කාබන් ප්‍රතිශතය වැ 30 November 2015
අත්තෙන් අත්තට පැනපු කිරිල්ලිය උසස් පෙළ විභාග ප්‍රතිඵල බැලීමට ගිය ඉරේෂා නිවසට පැමිණෙන විට සවස තුනත් පසුවී තිබිණි. ඇය එනවිට ඇගේ මව සිටියේ සේදූ රෙදි කි 26 November 2015
නරුම රැළක් තලා දැමූ මල් කැකුළක් ගතවූ දෙසතිය තුළ මට මුණ ගැසුණා එක්තරා චරිතයක්. ඇය ජීවත් වෙන්නෙ කොහෙද? කරන්නේ මොනවද? කියනදේ දැනගත යුතු වුණත් කෙසේ හෝ දැනගත යු 26 November 2015
හොඳ හිත නිසා ජීවිතය ජයගත් ‘‘හොඳහිත මහත්මයා’’ රුහුණේ තිස්සමහාරාමය ඔහු උපන්න ගම් පළාත වේ. පස්දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැන්නාය. දෙබරවැව සේනානායක විදුහලින් අධ්‍යාපනය 26 November 2015
බිරිඳගේ කුසේම දරුවකුව ඉපිද පැවිදිව මහරහත් බවට පත් තෙරණුවෝ කාමරාගය නැමති සිතුවිල්ල විසින් පුද්ගලයා මානසික වශයෙන් වරදට පමුණුවනු ලබයි. නමුත් සමාජ ගුණධර්ම, සාරධර්ම, හර ධර්ම විසින් එකී තත්ත්වය 26 November 2015
බලයෙන් මත්වී වැරදිම කෙරුවා වැඩිකල් නොගොසින් පැමිණුනි මරුවා ජීවිතය නිසි මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ ක 26 November 2015
සිරි අයියා ඉන්දියාවට පනියි දැවැන්ත වූ අරගලයක නිමාව සටහන් වෙමින් තිබිණ. අපේක්ෂිත අරමුණු අනපේක්ෂිත අන්දමින් මැකී ගියේය. දැන් ඇත්තේ අරගල කි 26 November 2015
මානසික රෝග හඳුනාගන්න නොමළ ගෙයකින් අබ මිටක් සොයා යනවාට වඩා නිරෝගී අයකු සොයා යෑම වර්තමානයේ සැබෑම අභියෝගයකි. සූතිකාගාරයේ සිට ආදාහනාගාරය ද 24 November 2015
වැඩියෙන්ම අඬපු වැඩියෙන්ම බණ කියපු වැඩියෙන්ම ගුණ වයපු තැන? සාමාන්‍යයෙන් දිනකට පහළොස් දෙනෙකු පමණ ආදාහන හා භූමිදාන කරනු ඇත. අඟහරුවාදා සහ සිකුරාදා යන දිනයන්හි අවසන් කටයුතු කිරීම අඩු 24 November 2015
ගුරුතුමියට පෙම්කළ සිසුවෙක් කාව්‍යා ගැහෙන්න පටන් ගත්තේ දියෙන් ගොඩට ගත් මාලූවකු සේය. පොලිස් නිලධාරිණිය - මිස් සමාවෙලා අපට මිස්ගේ හැඳුනුම්පත දෙන්න පුළුවන්ද? ගත 19 November 2015
මවුපිය රැකවරණය නැතිව අයාලේ ගිය චාතුර්යා ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් යැයි ඔබ කොතෙකුත් පවසා ඇත. සැබැවින්ම එය පුදුමාකාරය. විටෙක සතුටුවන අප ඒ සැණින්ම දුකකට ඇදවැටෙන අවස 19 November 2015
බිනර කළුවරට එන වැහි වළාවේ සෙංකඩගල නුවර රාජ්‍ය කළ රජ දරුවන් අතර දෙවන රාජසිංහ රජු තරම් කාය ශක්තියෙන් හා බල පරාක්‍රමයෙන් අගතැන්පත් රජෙකු මහනුවර රාජධානි සමය 19 November 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025