නරක යාළුවන්ගෙන් ලැබුණු තෑග්ග මව්පියන්ට දරුවෙක් කියන්නේ හරියට මහා මෙරක් වගේ. ඒත් යන්තම් අතපය හතර දික් වේගන එනකොට සමහර දරුවන්ට මව්පියන් පේන්නේ වෛරක්ක 21 January 2016
උපසර්ග ගුණ පක්ෂය දක්වන උපසර්ගයත්, අගුණ පක්ෂය දක්වන උපසර්ගයත් දෙකම එකම පදයේ දැක්වීම වියත් වහර නොවේ. සුනිමල - වචනයේ උප සර්ග දෙකක් යෙදේ. එහි 21 January 2016
රජයේ වාහනවලින් බිරිඳ සාප්පු යැවූ පරිපාලන නිලධාරියාගේ කර්ම විපාකය අපේ බොහෝ අය සිතන්නේ රජයේ රැකියාවක් ලැබීම වඩාත් පහසු එකය කියාය. නමුත් රාජ්‍ය පරිපාලන සේවයද රාජ්‍ය සේවය ද දැලි 19 January 2016
රාළහාමිට වින කළ මැණික් ඉල්ලම ජීවිතය නිවැරදි මගට යොමු කිරීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. විජේරියේ සුමනසේන මහතා ලියා එවූ කතාව 19 January 2016
සල්ලි ගරන දිසාපාමොක්ලා ප්‍රධාන පෙළේ පාසල් තුනක විදුහල්පතිවරුනට චෝදනා එල්ලවී ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතාට ඇති චෝ 19 January 2016
සටන පාවාදුන්නේ මා නොවෙයි: (පසුගිය සතිය හා සම්බන්ධයි) කොළඹ ඩී - 4 කලාපය බාරව සිටි “හේමන්ත” කොස්ගමට ගියේ චන්දරේ අයියා හමුවීමටය. ඒ ගමනට පක්ෂයේ සගයකු 19 January 2016
මේ තියෙන්නේ ජනවාරි අට ජනවරමට සම්පූර්ණයෙන් පටහැනි ආණ්ඩුවක් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙවර මුහුණට මුහුණ හමුවේ ● ජන 19 January 2016
ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනටමත් හදලා ඉවරයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණ 18 January 2016
ඇඳුම් ගලව ගලවා නටන අනුන්ගේ ඇඳුම් කරේ දාගන්න ගායක ගායිකාවෝ ලොව වඩාත් ජනප්‍රියත්වයට පත් තරු වන්නේ බටහිර පොප් හෙවත් ජනප්‍රිය ගායක-ගායිකාවන් යැයි පැවසිය හැකිය. ඔවු 14 January 2016
ජර්මන් නායිකාවගේ පෙම් පලහිලව්ව මෙම තීරයෙන් මේ දක්වා ඉදිරිපත් කළේ ලොව විවිධ රටවල රාජ්‍ය නායකයන් ගැනය. ඔවුන්ගේ ජීවිතවල ඇතුළු පැත්ත ගැනයි. යෞව 13 January 2016
දෙදරු පියෙකුට පෙම්කළ වරදට... හැම ජීවිතයක් තුළම ලියවුණු වැරදි තැන් තියෙනවා. ඒ දේවල් මකලා දාන්න හැම කෙනෙකුටම උවමනායි. සමහර වැරදියට ලියවුණු තැන්වලදී ඒ 13 January 2016
අද පලෙයි ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටරේ පදවන එදා ‘‘කොටි පොලිසියේ’’ ඕ.අයි.සී. මහනුවර-යාපනය ඒ-9 මාර්ගයේ පලෙයි පොලිස් ස්ථානය දක්වා වැටී ඇති මාර්ගය ඔස්සේ ගමන් කරන ට්රැක්ටරයකි.පලෙයි ප් 13 January 2016
මැද පෙරදිග උණුසුම වැඩිකරන ඉරාන-සෞදි ගැටලූව ඉරාන ජාතික ෂියා ඉස්ලාම් ආගමික පූජකයකු ඇතුළු 47 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට සෞදි අරාබිය ගත් තීන්දු 13 January 2016
උමං මාර්ග ගුවන් පාලම් යෝජනාවලට සීමාවූ මහනුවර මහනුවර නගරය තුළ පවතින ඉතා අධික රථවාහන තදබදය අවම කිරීම සඳහා බොහෝ ආණ්ඩු ඉතා වැදගත් ප්රයත්නයන් ගන්නා ලද න 13 January 2016
පනාගොඩ හමුදා කඳවුරට ගහන සැලැසුම හැදුවේ මමයි කීප විටක් උත්සාහ කොට මා සම්බන්ධ කරගත් දුරකථන ඇමතුමකි. ‘මම ඉළුක්කුඹුර’ අනෙක් පසින් ඇසෙයි. එසේ කියන විටම මගේ ම 12 January 2016
පේ‍්‍රමයෙන් පැරදුණු නෑනයි මස්සිනයි නිකුම් ලකලැහැස්ති වූයේ ගම්බිම් බලා යාමටය. කලබලයෙන් හැසිරුණු ඔහුව දුටු ඔහුගේ මිත්‍රයකු වන දර්ශන ඒ සමීපයට ගියේ ඒ පිළිබඳ සොය 07 January 2016
වැඩ වැරදුණු ‘ඩාන්ස් එක’ ‘‘අම්මේ..... මම සාමාන්‍ය පෙළ පාස්..... ඉහළින්ම පාස්..... මට දැන් කොළඹ හොඳ ඉස්කෝලෙකට යන්න පුළුවන්.’’ අනුත්තරාගේ අම්මට දැනු 07 January 2016
ලන්දේසි සෙබළාගේ නාසය කටින් ගැලවූ ‘‘ලොඹු මුත්තා’’ බලහත්කාරයෙන් මෙරටට කඩා වැදුණු බටහිර ජාතීන්ට එරෙහිව සිංහලයන් සටන් කළේ තම ජීවිත පරිත්‍යාගයෙනි. ඒ ජාතිය වෙනු 07 January 2016
බලාගෙනයි නංගියේ වැටකේ ගාලේ මෘගයන් පහුගිය කාලෙ පුරාම මුහුදු වෙරළ ආශ්‍රිතව, වැටකේ ගාල්වල, දිය ඇලි කිට්ටුව, කැලෑවල, හෝටල් කාමරවල තරුණ තරුණියෝ ඝාතනය වු 05 January 2016
රජිව් ගාන්ධි ඝාතන සැකකාර මුුරුගන්ගේ මව්පියන් කියන කතාව එවකට තිබූ ඉන්දීය සභාග ආණ්ඩුව පිහිටුවා මාස කිහිපයක් යන්නට මත්තෙන් බිඳ වැටීම නිසා නැවත මහ මැතිවරණයක් පැවැත්වීමට ස 05 January 2016
ශාන්ත බණ්ඩාර කතා නොකරම වෙඩිකයි රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ආදීන් දඩයම් කර මාසය දෙක ඉක්ම යමින් තිබිණි. එහෙත් උදාවෙන හැම දවසම හමුදා ලැයිස්තුවේ දඩයම් 05 January 2016
යහපාලන අවුරුද්ද ගැන ලොකු සතුටක් හෝ අසතුටක් අපට නෑ මෙවර මුහුණට මුහුණ හමුවීම පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියන් සමඟයි. යහපාලන ආණ්ඩුව ගේන්න ලොකුව 05 January 2016
ටිපර් මාරයාගෙන් පරෙස්සම් වෙනු! වේලාව උදෑසන හතර පමණ වන්නට ඇතැයි සිතිය හැකිය. මහවැලිය හඳුන්ගමුව දෙසට ගලා එයි. ගං ඉවුරේ එක දිගට නවතා ඇති ටිපර් රථ පෙ 05 January 2016
නගරාධිපතිගේ දියණියට පෙම්බැන්ද කස්ත්‍රෝ සමහරුන්ට අනුව කියුබානු හිටපු නායක පිදෙල් කැස්ත්‍රෝ ඒකාධිපතියෙකි. තවත් සමහරුන්ට ඔහු විප්ලවීය නායකයෙකි. පිදෙ 31 December 2015
අකුසලයක් වුණු කුසල්ගේ ආදරය නිසොල්මනේම කැරකෙන තත්පර කටුව අපටත් නොදැනීම ජීවිතේ ඈතට අරගෙන යනවා. තත්පරෙන් තත්පරය, පැයෙන් පැය දවසින් දවස ගෙවන ජීවිතේ අර 29 December 2015
උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොමද? පොදු තත්ත්වය ඔබට මෙම උදාවන නව වසර ශුභ පල මෙන්ම අශුභ පල ද මිශ්‍රව ගෙනදෙනු ඇත. මෙම වසරේ මැයිවලින් පසු ඔබේ කටය 28 December 2015
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළත් මම දිගටම දේශපාලනයේ ඉන්නවා පුලතිසිපුර සාමාන්‍ය ගොවි පවුලක ඉපිද රටේ ඉහළම ධුරය වන විධායක ජනාධිපතිධුරය දක්වා පියවරෙන් පියවර ආ මෛතී්රප 28 December 2015
මේකට තමයි යහපාලනය කියන්නෙ ඩිෆෙන්ඩර් රථයකින් ගොස් පුද්ගලයකු පැහැර ගත් බව කියන සිද්ධියට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා පේ& 28 December 2015
එකොළොස් වසරකට පෙර රටම හැඬවූ සුනාමි ව්‍යසනය ශ්‍රී ලංකාවට මෙතෙක් සිදු වූ දරුණුතම ඛේදවාචකය වන සුනාමි ව්‍යසනයට ඊයේ (26) දිනට වසර 11ක් සම්පූර්ණ විය. මීට වසර 11කට පෙර අද 28 December 2015
අපේ තරුණියන්ගේ පොප් ගායක උන්මාදය එරිකේ, එන්රිකි්යු, එන්රිකේ (ඉග්ෂේෂියස්) ඉග්ලේෂියස් නමින් විවිධ රටවල අය ඔවුනගේ දිවගට ගැලපෙන පරිදි ඔහු ආමන්ත්‍රණය 28 December 2015
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026