පළාත් සභා ඡන්දයකට දැන්ම යන්න බෑ
හවුල් ආණ්ඩුකරණයේ අවුල, ජනතාවට දුන් දේ, 19 වැනි සංශෝධනය, එ.ජා.පයේ අභ්‍යන්තර මතභේද, පක්ෂ විනය, මරණ දඬුවම, ජ.වි.පෙ චෝදනාව, පොහොට්ටු අභියෝගය හා ජනපති අපේක්ෂකත්වය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතායි.