අපි නම් ඕනෑම ඡන්දෙකට ලෑස්තියි
දේශපාලනික නිෂ්ක්රීයවීම, ශ්රීලනිප ප්රතිසංවිධානය, 19 ගැන විවාදය, ශ්රී.ල.නි.ප පොහොට්ටු සාකච්ඡාව, සුළු ජන ඡන්ද පදනම, පළාත් සභා මැතිවරණය හා රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ගැන අදහස් දක්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි.