රට දැන් අර්බුද ජාලයක
දේශපාලන අර්බුදය, විධායක ජනාධිපති ධුරය, 19 වැනි සංශෝධනය, මහමැතිවරණය, ඒකාබද්ධ විපක්ෂයේ උපායමාර්ග, පාර්ලිමේන්තුවේ පිරිහීම, ගෝඨාභය රාජපක්ෂ හා ජාතික ආරක්ෂාව ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතායි.