පොදු අපේක්ෂක සංකල්පය මෙදාපාර නෑ
ලිච්ඡවි පාලනය, ජනපති ඝාතන චෝදනා පරීක්ෂණය, කැබිනට් රැස්වීමේ අවුල, තේරීම් කාරක සභාව, බැඳුම්කර නඩුව, ජනාධිපතිවරණය, එ.ජා.ප ජනපති අපේක්ෂකත්වය හා මුස්ලිම් ඇමැතිවරුන්ගේ අස්වීම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ රාජ්‍ය ව්‍යවසාය, කන්දඋඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති හා පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි.