මහජන ආරක්ෂාව සහතිකද
පාස්කු ප්‍රහාරය, එයින් පසු දේශපාලන තීරණ, රාජ්‍ය බුද්ධි අංශය, ප්‍රතිත්‍රස්ත පනත, සමාජ මාධ්‍ය, ජවිපෙ ජාතික ලැයිස්තුව, ඉස්ලාම් අන්තවාදය, මහජන ආරක්ෂාව හා වාර්ගික දේශපාලනය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජවිපෙ නායක පා.ම. අනුර කුමාර දිසානායකයි