වනාතවිල්ලුව පරීක්ෂණවලට සිදු වූ දේ දැන්වත් කියනවාද කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත්, මඩකලපුවේ දේවස්ථානයකත් බෝම්බ පිපිරවීම තවුෆික් ජමාත් කණ්ඩායම සම්බන්ධ බවට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්ය. 25 April 2019
ඉහළ මාලේ කඹ ඇදීමේ ප්‍රතිවිපාක මේ සටහන ලියන්නට සිදූවී තිබෙන්නේ පසුගිය සති අන්තයේ සිදුවූ අතිශයෙන්ම භයානක හා විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරයෙන් මුළු සමාජයම කැලැඹී සිටින මොහොතකය. 25 April 2019
සියලු නායක එකමුතුවක සාමූහික ප්රයත්නයක් ඕනෑ උද්ගතව ඇති වාතාවරණයෙහි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් හා වාද විවාදයෙන් තොරව ඒකරාශී වී නායකයන් එක්ව කඩිනම් සාකච්ඡාවක් ආරම්භ කරන්නැයි සියලු දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් විවෘත ඉල්ලීමක් කරන බව කොටුගොඩ ධම්මාවාස අමරපුර මහ නිකායේ මහනාහිමියන් ඉල්ලා සිටින බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 24 April 2019
තොරතුරු සැහැල්ලුවට ගත්තේ ඇයි ශ්‍රී ලංකාවේ ජනතාව, ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය යනු වසර තිහක් පුරා පැතිරුණු දීර්ඝකාලීන යුද අත්දැකීමකට භාජන වූවෝය. 24 April 2019
ජාතික ආරක්ෂාවට කුමක්වීද යටත්විජිතභාවයෙන් නිදහස් කළ ද බෙදා වෙන්කර පාලනය නමැති සදාතනික ව්‍යාධිය යටත්විජිත පාලකයන් විසින් අපට උරුම කරනු ලැබීය යන මතය අපි අදටත් විශ්වාස කරමු. 23 April 2019
බුද්ධි අංශ අනතුරු ඇඟවීම ගණන් නොගත්තේ ඇයි තුන්සියයකට ආසන්න කතෝලික බැතිමතුන් සංඛ්‍යාවකගේ ජීවිත බිලිගනිමින්ද පන්සියයකට අධික පිරිසකට තුවාල සිදුකරමින්ද පාස්කු ඉරිදා (21) සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවේ භයංකාර අත්දැකීමේ කම්පනය තවමත් රටේ වැසියන්ගේ සිත් සතන් තුළ රැව් පිළිරැව් දෙමින් තිබේ. 23 April 2019
කුරිරු ප්‍රහාර හෙළා දකිමු කිතු බැතිමතුන්ගේ සුවිශේෂ දිනයක් වන එනම් පාස්කු ඉරිදා යෙදී තිබූ ඊයේ (21) උදෑසන කතෝලික දේවස්ථාන තුනක සහ තරු හෝටල් තුනක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 207 දෙනෙකු මියගොස් තවත් 450 ක් පමණ තුවාල ලැබීමේ කෲර සිද්ධිය සම්බන්ධයෙන් අපගේ සාතිශය සංවේගය පළ කරමු. 22 April 2019
පොදු සමාජ සාමය උදෙසා ප්‍රමුඛත්වය දී කැපවෙමු නත්තල් දිනයෙන් පසු කිතුණුවන් සිය ශ්‍රේෂ්ඨතම සැමරුම් දිනය හැටියට සලකන්නේ පාස්කු ඉරිදාය. 22 April 2019
මේ මහත් කම්පිත මොහොතේ අපි ඔබ සමගම සිටිමු කතෝලික දේවස්ථාන ප්රමුඛ කරගනිමින් රටේ තැන් කීපයක සිදු වූ ම්ලේච්ඡ මනුෂ්‍ය සංහාරය සම්බන්ධයෙන් මේ වනවිට මුළු රටම සිටින්නේ මහත් කම්පාවට පත්වීය. 22 April 2019
උතුම් බුද්ධ පණිවිඩයක් මෙරටට ගෙනාවේ බක්පුර පොහෝ දිනකයි බක් පුර පසළොස්වක පොහොය අදයි. ලාංකික අපට අද දිනය විශේෂ වන්නේ බුදු පියාණන් වහන්සේ දෙවැනි වරට ලක්දිවට වැඩම කළේ අද වැනි දිනයක වීම හේතු කොටගෙනය. 19 April 2019
අනාගතයට තීරණාත්මක ප්‍රශ්න දෙකක් මේ වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණේ පසුගිය සති අන්තයේය. 19 April 2019
දයාසිරිගෙන් සැර ප්‍රකාශයක් ජනපති සිරිසේන මහතා පෙරමුණු කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවමත් ඉදිරි ජනපතිවරණයේ ගෝඨාභයගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඇත්තේ සැකයකි. පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙවැනි අදහස් දැක්වීමක යෙදිණ. 18 April 2019
සාහිත්‍ය නිර්මාණවලින් ආගම්වලට පරිභව කිරීම ඕනෑම සමාජයක යහපත් සංස්කෘතියක් බිහිවීමට පදනම් වන්නේ, ආගමයි. එලෙසම සංස්කෘතිය පෝෂණය කරන ප්‍රමුඛතම සාධකයක් වන්නේ, සාහිත්‍යයයි. 18 April 2019
තුන්කොනක තේරිල්ලේ පටලැවිල්ල “...උත්තර ඇත්තේ වැල්ලට ගසා ගෙන එන පොල් කෝම්බ අතරින් අලු ත් පෙනුමක් ඇති කෝම්බයක් අහුලා ගැනීමෙහි නොවේ. එය කිසිදු පලක් ඇති වැඩක් නොවන බැව් අවුරුදු 40 ක විවෘත වෙළෙඳපල ආර්ථිකයෙන් අප මේ වනවිට ඉගෙන ගත යුතුව තිබිණ.” (සිංහල හා හින්දු අලු ත් අවුරුද්ද වෙනුවෙන් ලියූ මගේ ලිපියකින්) 18 April 2019
රාජපක්ෂ කඳවුරේ කසු කුසු අහිම්සා වික්‍රමතුංග විසින් ගොනු කරන ලද නඩුව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්වූ පසු, දකුණු අප්‍රිකාව පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආයතනයක් වන ඉන්ටර්නැෂනල් ටෲත් ඇන්ඞ් ජස්ටිස් ප්‍රොජෙක්ට් (අයිටීජේපී) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, 17 April 2019
වැඩවර්ජන තර්ජන හැමදාම තිබිය යුතුද බස්-දුම්රිය-විදුලිය, සෞඛ්‍ය යනාදී ක්ෂේත්රවල වැඩවර්ජන ගණනාවක් පිළිබඳ කතා පසුගිය දිනවලදී පැතිර තිබිණි. 17 April 2019
ඔඩුදුවන විදුලි අර්බුදය බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර්ගේ සහභාගිත්වයෙන් වික්ටෝරියා ජලාශය විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සඳහන් කළේ ඉන්දියාවේ තමිල්නාඩුවට පවා විදුලිය සැපයීමට ලංකාවට හැකියාව තිබෙන බවය 17 April 2019
ලුණෙන් රසවත් වෙන ජීවිත අපේක්ෂාවෝ වසර පහකට පෙර ජොනි බට්ටන් ගැලවූ අලිමංකඩින් 2024 වන විට ලුණු අපනයනය කිරීමට රජය සැළසුම් කර ඇත. මේ දිනවල පවතින දැඩි හිරු රශ්මියත් සමඟ අලිමංකඩ සුදෝ සුදු පැහැයෙන් බැබලෙන්නේ ලුණු අස්වැන්නෙනි. 17 April 2019
ගෝඨා ආගිය තැන්වල ඇමෙරිකානු විමසුම් ඇස පළමුවන ට්විටර් පණිවුඩය නිකුත් වූයේ රජයේ බලවත් තැනකිනි. 16 April 2019
වාහනවල අධික ශබ්ද ජනතාවට හිරිහැරයක් ශබ්ද දූෂණයට තුඩු දෙන අධික ශබ්දයක් නිකුත් කරන නළා සවි කරන ලද වාහන වහාම අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 12 April 2019
අර්බුද මැද රට යන අත “ඉපැරණි ගම” ලස්සන ය. මා මේ කියන්නේ අපෙන් ගිලිහී ගිය ඉපැරණි ගම නොව පින්නවල අලි අනාථාගාරයට මුහුණලා ඉදිකර ඇති දෙස් විදෙස් සංචාරකයන්ගේ සහ පර්යේෂකයන්ගේ නැරඹීමට සහ අවධානයට ලක්වී තිබෙන ඉපැරණි ගම ආදර්ශය ගැනය. 12 April 2019
අලුත් අවුරුදු ලග්න පලාපල වසර අරඹන්නේ කුජ ජල රාශිගතවය. මේෂ ලග්නයෙන් උපන් අයගේ වේගවත් ගමන 2020 පෙබරවාරි දක්වා අඩපණ වෙයි. එතැන් සිට යම් ශක්තියක් ලබයි. ඔබේ කටයුතුවල මේදක්වා මන්දගාමී බවක් ඇති කරයි. මෙතෙක් දක්වා කරදරකාරී බැවින් අලුත් දේ ආරම්භයට සුබ නොවේ. තම අභිමතය පරිදි කටයුතු කිරීමට යාම නම් අවුල් සහගතය. ආර්ථිකමය පීඩනය ඇතිවන බවක් පෙනෙයි. රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරයේ අවුල් පෙන්වයි. 12 April 2019
වගකීම් දැනීම හීනවීම මෙවර සටහනින් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වන්නේ අපේ රටේ දේශපාලනය වර්තමානයේ මුහුණදෙන බරපතළ කාරණයක් පිළිබඳව වන ජනතාවට වගවන මන්ත්‍රීවරයකු නිර්මාණය කර ගැනීමේ අභියෝගය පිළිබඳවය. 11 April 2019
ගුරුවරයා බේබද්දකු නම් සමාජය යහපත් වෙයිද පොළොන්නරුව වැලිකන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා දිනපතා බීමත්ව පාසලට පැමිණෙන බවට චෝදනා කරමින් මවුපියන් පිරිසක් පාසල ඉදිරිපිට විරෝධතාවක නියැළුණ බවට සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 11 April 2019
පළාත් සභා ඡන්දයට ඇති බාධා දැන්වත් ඉවත් කර ගනිමු පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් තිබේ. එය පැවැත්වීම කෙසේවෙතත් ඒ පිළිබඳ වාද විවාද, මතගැටුම්, නීති තර්ක ආදියේ නිමක් නැත. 10 April 2019
ව්‍යවසායක බොටුව සිඳීම හරිද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ඩබ්ලිව්.කේ.එච්. වැගපිටිය මහතා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකි. 10 April 2019
අන්තර්ජාතික වෙළෙඳ ඇමති පුදුම කරවූ හමුවක් තද කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබූ එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර යානයක් පසුගිය සඳුදා මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයට ගොඩබැස්සේ දූවිලි වලාවක් අහසට නංවමිනි. 09 April 2019
පරිසරය රකින්නන් දිනූ ඓතිහාසික නඩු තීන්දුවක් යාපනය චුන්නාකම් තාප බලාගාරය හේතුවෙන් එම ප්‍රදේශයේ භූගත ජලය අපවිත්රවීමත් එයින් ජන ජීවිතයට බාධා සිදුවීමත් හේතුවෙන් 09 April 2019
විදේශ ආයෝජන අභියෝග වසර 2019 සඳහා වූ අය වැය පාර්ලිමේන්තුවේදී සම්මත වූවේය. මෙය මිශ්‍ර ඵලදායක අයවැයකි. 09 April 2019
ලංවිම ඉංජිනේරුවන්ට විතරක් වැටුප් වැඩිකිරීමේ අසාධාරණය වැටුප් විෂමතා යනු මේ රටේ “වීදී සටන්” වලට පවා හේතුවන කාරණයක් බව පසුගිය කාලයේ විවිධ අවස්ථාවල දකින්නට තිබිණි. 08 April 2019
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026