“රටට අහිතකර කිසිම දේකට අපි එකඟ නෑ“
ජනාධිපතිවරණ ප්‍රචාරණ උපක්‍රම, හිටපු අධිකරණ ඇමැතිවරයාගේ චෝදනා, සිවිල් සමාජයේ පීලි පැනීම, දෙමළ ජාතික සන්ධානයේ මතය, එ.ජා.ප පැරැන්නන්ගේ ආගමනය, අවසන් යුද සමයේ වගකීම්, පාර්ලිමේන්තුව සුද්ධ කිරීම හා මාධ්‍ය භාවිතාව ගැන පැමිණිලි ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතායි.