බදු සහන දීලා දිරවාගන්න බැරිවේවි
බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව, 19 වැනි සංශෝධනයේ අනාගතය, විධායක ජනාධිපතිධුර සාකච්ඡාව, බදු කප්පාදුව, ජනපතිගේ නව ආදර්ශ, මැතිවරණ කොමිසමේ අවුල, සිංහල බෞද්ධ බලවේගය හා මහමැතිවරණයට ජ.වි.පෙ. සූදානම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ කෝප් කමිටුවේ හිටපු සභාපති ජ..වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතායි.