රට හදන්න දරදඬු තීන්දු ගන්න ඕනෑ
විපක්ෂයේ කාර්යභාරය, ආණ්ඩුවේ ආර්ථික ප්රතිසංස්කරණ, ණය බර, දෙමළ ජාතික සන්ධානයෙන් එ.ජා.ප.යට නැගෙන චෝදනා, 21 වැනි සංශෝධනය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක, රන්ජන් රාමනායක මන්ත්රීවරයාගේ භූමිකාව, එ.ජා.ප. නායකත්ව අර්බුදය හා සජිත් පිලේ ඊළඟ පියවර ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර්ය