රටක් හදන්න මැජික්වලට පුළුවන්ද?
ජනපතිවරණයට සූදානම් ද?, පක්ෂයේ අයට මන්ත්රීකම් එපාවීම, සජබ කොටසක් ජනපති ළඟට යනවද?, විරෝධතා උද්ඝෝෂණ නොකරන්නේ ඇයි? යනාදී දේශපාලන කාරණා සම්බන්ධව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ජේ.සී. අලවතුවල සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.