
(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ එක්ස් වාට්ටුවේ සිදුකරන ලද හදිසි සෝදිසි කිරිමේදී එහි සඟවා තිබූ ජංගම දුරකතන 10 ක්, සිම්පත් 8 ක්, බැටරි 102 ක් බුද්ධි අංශ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ ඊට යාබද වයි වාට්ටුවේ මෙහෙයුමක් සිදුකර දින කිහිපයකට පසුවය.
බන්ධනාගාර තාප්පයට පිටුපසින් සීවලී පටුමඟ දෙසින් තහනම් භාණ්ඩ සහිත පාර්සල් දිගින් දිගටම වැටෙන බව වාර්තා වෙයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.