
(ඉන්දිකා රාමනායක)
කොටුව පොලිස් මූලස්ථානයට ආසන්නයේ පිහිටි ශාන්ත පීතර දේවස්ථානය අනවසරයෙන් වීඩියෝ ගත කරමින් සිටි පුද්ගලයෙකු අද (10) අත්අඩංගුවට ගත්බව කොටුව පොලිසිය පැවසීය.
සැකකරු දේවස්ථානයට ඇතුලු වී අනවසරයෙන් දේවස්ථානය වීඩියෝ කරමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් මූලස්ථානයේ සිටි පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියට භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd