කතා කරන්න පුළුවන් අලූත් ඇපල් ඔර්ලෝසුවක්
(ගයාන් සූරියආරච්චි)
දුරකතන ඇමතුම් ලබාගත හැකි ඇපල් අත් ඔරලෝසුවක් මේ වසර අවසානයේ හඳුන්වාදීමට ඇපල් සමාගම සැලසුම්කර තිබේ.
රැහැන් රහිත අධිවේගී එල්.ටී.ඊ. ජංගම දුරකතන සන්නිවේදන ක‍්‍රමය භාවිත කිරීමට ඔවුහු සූදානම් වෙති. අයිෆෝන් ජංගම දුරකතනය සමඟ දැනටමත් ස්මාර්ට් අත් ඔර්ලෝසු සම්බන්ධ කළ හැකි අතර කෙටි පණිවුඩ යැවීම, ගීත ඇසීම සහ තවත් දුරකතන ආශ‍්‍රිත සීමිත ක‍්‍රියාකාරම් පමණක් සිදු කළ හැකිය.
සමාගම විසින් නවතම ආකෘති තුනක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අතරින් නවීකරණය කරන ලද මෝස්තර හා අත් ඔර්ලෝසුවේ අගුළු විවර කිරීම සඳහා මුහුණු හඳුනාගැනීමේ ත‍්‍රිමාණ ස්කෑනරයක් මෙයට ඇතුළත් කිරීමට ද නියමිතය.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතා කරන්න පුළුවන් අලූත් ඇපල් ඔර්ලෝසුවක්