IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඉහළ අහසේ ඉගිලෙන්න සිව්බි‍්‍රඞ් බයිසිකලයක්

(ගයාන් සූරියආරච්චි)

බි‍්‍රතාන්‍යයේ නේවා අභ්‍යවකාශ යානා නිෂ්පාදන සමාගමේ නවතම ඉගිලෙන සිව්බි‍්‍රඞ් බයිසිකලය අන්තර්ජාතික පැරිස් ගුවන් ප‍්‍රදර්ශනයේදී එළිදැක්වීමට නියමිතය.

සිරස් අතට ගුවන් ගත කිරීමටත් ගොඩබෑමටත් හැකි මෙම යානය ‘එයාර් ක්වාඞ් වන්’ ලෙස හඳුන්වයි. මෙහි ඇති විශේෂත්වය නම් අඩි 3000 ක් උස ගුවනේ පියාසර කිරීමට ඇති හැකියාවයි.

පැයට කිලෝමීටර 80 ක වේගයෙන් මෙයට ගමන් කළ හැකි අතර කිලෝග‍්‍රෑම් 500 ක බරින් යුක්තය. පුද්ගලික ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට යෝග්‍ය බව පවසන සමාගම කේ‍්‍රන්, හෙලිකොප්ටර් හා ඉතා හදිසි මෝටර්රථවලට හොඳ විකල්පයක් බවත් කියයි.

 



අදහස් (0)

ඉහළ අහසේ ඉගිලෙන්න සිව්බි‍්‍රඞ් බයිසිකලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site