(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය හන්දියේදී රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
සැකකාරිය සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 504යි මිලිග්‍රෑම් 540ක් තිබී පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියකි.
සැකකාරිය මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ 65ක මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට
ravi Friday, 29 March 2019 06:00 AM
එල්ලුම්ගහ , අදිකරණය , නීතිය .... විහිලුවක්වෙලා .. ආණ්ඩුව මොන අඩව්ව් , කස්තිරම් ඇල්ලුවත් ජාවාරම්කාරයිම් එයාලගේ වැඩ ඉස්සරටත් වැඩිය හොඳින් කරගෙන යන බවනම් පේනවා .