ගැටුම් ඇවිළෙයි
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග ඒකරාශී කර ගනිමින් 1956 දී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විශිෂ්ට ජයග්රහණයක් අත්පත්කර ගත්තේ බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත් කරවමිනි. බණ්ඩාරනායක බලයට පත් කිරීම සඳහා කැපවී ක්රියාකළ විවිධ සංවිධාන අතර එක්සත් භික්ෂූ