වයඹ භීෂණයේ අතුරු කතා රණසිංහ ප්‍රේමදාස මහතා සිය ගම්උදා සංකල්පය ආරම්භ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ඒ උඩංගාව ගම් උදාවෙනි. ඊට සමගාමීව “උදාකළ ගම්” වශයෙන් තවත් කුඩා ගම්මාන ගණනාවක් ඇති කළේය. අසූ නවයේ භීෂණ සමය මේ ගම්මානවලට තර්ජනයක් වී තිබුණි. ඒ ඒවායේ වෙසෙන ප්‍රේමදාස වාදීන්ට එල්ලවී තිබූ මරණ තර්ජන නිසාය. 28 February 2017
තුවක්කු කට වැඩ පෙන්වූ මහ මැතිවරණයක් කේවල ඡන්ද ක්‍රමය නිමාවට පත් කරමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ පැවැති පළමු මැතිවරණය 1989 මහ මැතිවරණයයි. 1978 පෙබරවාරි 04 වැනි දින ව්‍යවස්ථාව සම්මත වී ක්‍රියාත්මක කළද 1982 දී “ජනමත විචාරණය” මගින් 1977 පාර්ලිමේන්තුවේ නිලකාලය අවුරුදු 06කින් දීර්ඝ කළ නිසා මහ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ඇති නොවීය. 28 February 2017
ජාතික සමගියේ නොමැකෙන ඡායාව ටී. බී. ජායා ටී. බී. ජායා නමින් හැඳින්වෙන්නේ කවරෙක්ද? ඔහු නමින් අගනුවර එක් ප්‍රසිද්ධ මහා මාර්ගයක් නම්කර තිබෙන්නේ මන්ද? එම නමින්ම සමරු මුද්දරයක් ද නිකුත් කර ඇත්තේ කවරවූ වටිනාකමක් හේතුවෙන්ද? 28 February 2017
අපේ තාත්තා වලව්කාරයෙක්.... ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ හිටපු අමාත්‍යවරයාගේ එකම දියණිය ඇන්ජලිනා සිසිලි මාලනී වැලිකල මුණසිංහ මහත්මිය පදිංචිව සිටින්නේ හලාවත, මාදම්පේ, ඉහළගම ය. 28 February 2017
දකුණේ “ඩබල් මිනිස්ටර්” ජෝර්ජ් රාජපක්ෂ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ විසූ ඉඩම් හිමි ග්‍රාමීය පවුලක ඉපදී ඩී. එම් රාජපක්ෂයන් දේශපාලන කරළියේදී රුහුණේ සිංහයා බවට පත් වුවේය. අධිරාජ්‍යවාදයට එරෙහිව නැගී සිටි ඔහු දකුණේ ජනතාවගේ දුක හඳුනාගත් සැබෑ නායකයා විය. ඔහුගේ අඩිපාරේ ගිය දෙවැනි පුත්‍රයා වුයේ ජෝර්ජ් රාජපක්ෂයන්ය. 19 February 2017
උරුමය හිසින් ගත් ඔටුනු නොපලන් කුමාරයා ලොව කිර්තිමත් රාජ්‍ය නායකයන් දෙපළක් වූ ශ්‍රීමත් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ බාල දරුවා ලෙස අනුර බණ්ඩාරණායකයන් 1949 පෙබරවාරි 15 දින උපත ලබා වසර 59ක් ජීවත්ව විචිත්‍රවත්, 19 February 2017
ආණ්ඩුව අවතැන් කළ සුනාමි සහන මණ්ඩලය ජනතා විමුක්ති පෙරමුණ එකතුවෙන් හදාගත්තු එක්සත් ජනතා නිදහස් සන්ධාන දීගයත් එච්චර කල් ගෙනියන්න බැරි වුණා. ජනතා විමුක්ති පෙරමුණ සහ චන්ද්‍රිකා කුමාරතුංග අතර මතභේද ඇති වෙන්න පටන් ගත්තා. 19 February 2017
පක්ෂය රැක ගැනීමේ මැතිනියගේ මෙහෙයුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශයට එල්ල වූ ලොකුම අර්බුදයෙන් එය බේරාගන්නට මැතිනිය ගත් දැඩි ක්‍රියාමාර්ගය “ටකරන් සම්මේලනය” බව එතුමියගේ පෞද්ගලික ආරක්ෂකයාව සිටි සෙනරත් සෝමරත්න මහතා කියයි. ඒ පිළිබඳව ඔහු කරන විස්තර මෙසේය. 19 February 2017
විජය ඝාතකයා කතා කරයි සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවෙන් සිනමාවට පිවිසි, සිනමාව දිග්විජය කළ සුවහසක් සිනමා රසික රසිකාවියන්ගේ සිහින කුමරා වූ විජය කුමාරතුංග කියන අසහාය නළුවා ආදරණීය සොඳුරු මිනිසා සාහසිකයකුගේ රුදුරු වෙඩි උණ්ඩවලට ගොදුරුව මිය ගියේ රටක්ම හඬවමිනි. 19 February 2017
ඕස්ටේ්රලියාවට පිටුවහල් කිරීමට එරෙහි බ්‍රෙස්ගර්ඩල්ගේ ජයග්‍රාහී අරගලය ඉතිහාසය යනු නැවත නැවතත් දක්නට ලැබෙන සිදුවීම් මාලාවකැයි කියමනක් තිබේ. එය නැවතත් සනාථ කරන සංසිද්ධියක් නොබෝදා අපට දක්නට ලැබුණි. එනම් පෙරටුගාමී පක්ෂයේ නායක මට්ටමේ ක්‍රියාධරයෙකු වන කුමාර් ගුණරත්නම් මහතාගේ පුරවැසි අයිතිය ඉල්ලා එම පක්ෂයේ අනුගාමිකයන් ගෙන ගිය අධිෂ්ඨානශීලී සහ ධෛර්යවන්ත අරගලය ජයග්රහණයෙන් නිමා වීමයි ඒ. 19 February 2017
56 විප්ලවයේ මුණසිංහ ලකුණ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ යුග පෙරළියක් හැරවුම් ලක්ෂ්‍යයක් ඇතිකිරීමට සමත් වූ සිංහල මහා සභාව ආරම්භ කළේ 1934 වසරේ මැයි මාසයේ 19 වැනිදාය. 19 February 2017
විජය කුඩුකේඩු දේශපාලනඥයෙක් නොවේ මැතිවරණ ක්‍රියාදාමයේදී එකට කටයුතු කිරීමෙන් විජය සහ අනුර බණ්ඩාරනායක යන දෙදෙනා අතර සුවිශේෂි මිත්‍රත්වයක් ගොඩ නැගුණු බව කියවේ. ඒ හේතුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනෙවිය ඇසුරු කිරීමේ අවස්ථාව විජයට හිමිවිය. එය ප්‍රේම සම්බන්ධයක් බවට පත්ව විවාහය දක්වා දුර දිග යාමට වැඩි කලක් ගතවූයේ නැත. 19 February 2017
සංහාරයේ මතක සටහන් අසත්පුරුෂ ප්‍රා සංවිධානයේ නායකයා විදිහට මට පහුගිය සතියේ කියැවුණේ පොඩි සුනිල් කියලා තැනැත්තෙක්. නමුත් ඔහු පොඩි සුනිල් නෙමෙයි, පොඩි සිල්වා. 19 February 2017
වයඹ “වඩමරච්චියේ” අලි - රාජාලි ගැටුම අසූ නවය භීෂණ සමයේ ත්‍රස්ත කල්ලි දෙකක් වයඹ භීෂණය තුළ රඟදැක්වී යැයි පොලිස් වාර්තාවල සඳහන් වෙයි. එම වාර්තාවලින් කියවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් ක්‍රියාත්මක වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අමතරව එල්.ටී.ටී.ඊ ව්‍යාපාරයේ ත්‍රස්ත භීෂණය ද වයඹ පළාතේ ක්‍රියාත්මක වූ බවය. 19 February 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025