“ගජබාව අවුරෝරාවක් වේවා”
වැඩ බෙදා ගැනීමේදී ප්රචාරක හා උද්ඝෝෂණ කටයුතු - රෝහණ විජේවීර, විජේසේන විතාන - මුළු දිවයිනේම සංවිධාන කටයුතු පාලනය, නිමලසිරි ජයසිංහ - අවි ආයුධ පරිපාලනය, ජේමිස් උයන්ගොඩ - පොලිසිය හා ආරක්ෂක අංශ සංවිධානය, සෝමසිරි කුමානායක - ජ.වි.පෙ ප්රකාශන අංශය, ලක්ෂ්මන් මාදුවගේ හා ඩබ්ලිව්. සිසිල් චන්ද්ර විජේවීරගේ පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධව ද වගකීම් පැවරුණි.