කම්කරු නායකයෙක් මැති සබයට
1947 ප්රථම මහා මැතිවරණයේ දී උඩරට ආසන අටක්ම දෙමළ භාෂාව කතාකරණ අපේක්ෂකයන් විසින් දිනාගනු ලැබීම ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි සිදුවීමක් ලෙස සටහන්ව ඇත. (අළුත්නුවර, ඩී. රාමනුජම්) (ලාම්පුව) , 76 - බදුල්ල - (බහුමන්ත්රී ආසනය) ඇස්. ඇම්. සුබ්බයියා (කරත්ත රෝදය , පළමුවන මන්ත්රී) 77 - බණ්ඩාරවෙල, කේ. වී. නඩරාජා (අත), කොටගල කේ.